ඉන්ශුවරන්ස් එහෙම හැමෝටම දෙනවද ? ඉන්ශුවරන්ස් දෙන ආයතන වලට ඕනෙ උන්ගෙ ලාභය වැඩිකරගන්නනෙ. ඉතිං උන් ඉන්ශුවරන්ස් දෙන්නෙ අසාධ්‍ය වෙලා හෙන ගානක බෙහෙත් කල්ල මැරෙන්න ඉඩ අඩුම උන්ට නෙමේද ? පිළිකාවක් තියෙන කෙනෙකුට ඇමරිකාවෙ ගේමක් නැතුව ඉන්ශුවරන්ස් එකක් ගත්තෑකිද ? ඒකෙන් මුලු වියදමම කවර් කරනවද ?![]()
අඩු අදායම් තියෙන එඋව්න්ට් ඔබාමා කෙයාර් තියෙනවා ෆ්‍රී ...ලංකාවෙන් යනවනම් ඒ හිගමනට වැටෙනවද බන් ...ඕන තරන් කරන්න දේවල් තියෙනවා
ඔක්කොම කව වෙනවා මචන් කෝ පේ එකක් තියෙනවා ...අනික බල්ලෝ බළල්ලු වගේ පාරවල් වල මැරිලා ඉන්නවනම් මම දැකලා නැහැ ...හෝම් ලස් කුඩු කාරයෝ නම් ඉන්නවා ...
හොර වැඩ කරලා පොලියට මට්ටු උනොත් එහෙම ජොබක් හොයාගන්නවා බොරු ...එකයි ගොඩක් එවුන්ට කෙළවෙන තැන
Last edited:


ඒ කියන්නෙ මේ මෑතක් වෙනකංම ඇමරිකාවෙ අඩු ආදායම් ලාභීන් බෙහෙත් ගන්න සල්ලි නැතුව මැරිල


ගෙදරට skype කෝල් දෙන්න ඕනෙත් නෑ එතකොට
ඒ අතින් ලංකාව ඇමරිකාවට වඩා සෑහෙන ඉදිරියෙන්නෙ බං සල්ලි පොඩ්ඩක් මදි වුනාට
රටේ මාධ්‍ය වලිං දේශපාලුවො දෙගොල්ලන්ගෙම මොලේ හෝදල තියෙන්නෙ මුන් දෙගොල්ලොම හිතං ඉන්නෙ උන්ගෙ රටට වඩා හොඳ රටක් නෑ කියල 



