USA ග්‍රීන් කාර්ඩ් ලොටරිය

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉන්ශුවරන්ස් එහෙම හැමෝටම දෙනවද ? ඉන්ශුවරන්ස් දෙන ආයතන වලට ඕනෙ උන්ගෙ ලාභය වැඩිකරගන්නනෙ. ඉතිං උන් ඉන්ශුවරන්ස් දෙන්නෙ අසාධ්‍ය වෙලා හෙන ගානක බෙහෙත් කල්ල මැරෙන්න ඉඩ අඩුම උන්ට නෙමේද ? පිළිකාවක් තියෙන කෙනෙකුට ඇමරිකාවෙ ගේමක් නැතුව ඉන්ශුවරන්ස් එකක් ගත්තෑකිද ? ඒකෙන් මුලු වියදමම කවර් කරනවද ? :oo:

    අඩු අදායම් තියෙන එඋව්න්ට් ඔබාමා කෙයාර් තියෙනවා ෆ්‍රී ...ලංකාවෙන් යනවනම් ඒ හිගමනට වැටෙනවද බන් ...ඕන තරන් කරන්න දේවල් තියෙනවා

    ඔක්කොම කව වෙනවා මචන් කෝ පේ එකක් තියෙනවා ...අනික බල්ලෝ බළල්ලු වගේ පාරවල් වල මැරිලා ඉන්නවනම් මම දැකලා නැහැ ...හෝම් ලස් කුඩු කාරයෝ නම් ඉන්නවා ...

    හොර වැඩ කරලා පොලියට මට්ටු උනොත් එහෙම ජොබක් හොයාගන්නවා බොරු ...එකයි ගොඩක් එවුන්ට කෙළවෙන තැන
     
    Last edited:

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    කැමති එවුන් දාපල්ලා , ෆොටෝ එකක් ගැහුවා ෆොර්මැට් එකට දාගත්තා විස්තර ටික පිරෙවුවා දැම්මා ..පහු වෙන්න වෙන්න ලේට් වෙනවා ....

    සල්ලි ගෙවන්න එපා හොදේ කාටවත්

    https://www.facebook.com/Colombo.USembassy/videos/10156742941277846/

    30 වෙනිදා ඉදලා පටන් ගන්නවා ...කැමති එවුන් දාපල්ලා ..අම්බානක එවුන් ඇවිල්ල තියෙනවා ඔය මගුල ඇදිලා

    Oya States wala koheda enne? :confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අඩු අදායම් තියෙන එඋව්න්ට් ඔබාමා කෙයාර් තියෙනවා ෆ්‍රී ...ලංකාවෙන් යනවනම් ඒ හිගමනට වැටෙනවද බන් ...ඕන තරන් කරන්න දේවල් තියෙනවා

    ඔබාම කෙයාර් :baffled: ඒ කියන්නෙ මේ මෑතක් වෙනකංම ඇමරිකාවෙ අඩු ආදායම් ලාභීන් බෙහෙත් ගන්න සල්ලි නැතුව මැරිල :sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔබාම කෙයාර් :baffled: ඒ කියන්නෙ මේ මෑතක් වෙනකංම ඇමරිකාවෙ අඩු ආදායම් ලාභීන් බෙහෙත් ගන්න සල්ලි නැතුව මැරිල :sorry:

    නැහැ බන් ඒ වගේ ඉන්සුරන්ස් තියෙනවා ....$20000 අඩු අදායම් තියෙන එවුන්ට ෆ්‍රී හෙල්ත් තියෙනවා ....( එක අනිත් එවුන්ගෙන් කවර කරනවා )

    කොහොමත් අඩු අදායම් තියාගෙන ජිවත් වෙන්න හිතන් නම් එන එක නම් අනුමත කරන්න බැහැ
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නැහැ බන් ඒ වගේ ඉන්සුරන්ස් තියෙනවා ....$20000 අඩු අදායම් තියෙන එවුන්ට ෆ්‍රී හෙල්ත් තියෙනවා ....( එක අනිත් එවුන්ගෙන් කවර කරනවා )

    කොහොමත් අඩු අදායම් තියාගෙන ජිවත් වෙන්න හිතන් නම් එන එක නම් අනුමත කරන්න බැහැ

    මම කියන්නෙ ලංකාවෙන් යන අඩු ආදායම් තියෙන උන්ට ඇමරිකාවෙන් සහන දෙන්න ඕනෙ කියල නෙමේ එහෙම දෙන්න ඕනෙත් නෑ ඒකටනෙ ලංකාව තියෙන්නෙ. ඒත් ඇමරිකාවෙ මිනිස්සුන්ටවත් සෞඛ්‍ය සේවය නොමිලේ සපයන්නෑ කියන්නෙ ඒක මහ කාලකන්නි සමාජයක්. 20 000ට අඩු ආදායම් තියෙන උන්ට free දුන්න කියමු. 20 000ට වැඩි උන්ට ? හැම දෙයක්ම 20 000න් කරන්න බෑනෙ. ඉන්න තැන කුලී ගෙවන්න ඕනෙ. ඉස්කෝලෙට ගෙවන්න ඕනෙ. ලයිට් බිල් වතුර බිල් ගෙවන්න ඕනෙ. ඉතිං 20 000ගන්න එකෙක්ට වුනත් සෑහෙන වියදම් යන ලෙඩක් හැදුනොත් ඌ අසරණයි :sorry: ඇමරිකාවෙ ඉන්න උන් හිතං ඉන්නෙ නිදහස් සෞඛ්‍ය සේවාවක් දුන්නාම උන් වෙනිසියුලාව මට්ටමේ සමාජවාදී රටක් වෙයි කියල :sorry: ඒක තමා කිව්වෙ ඇමරිකාවෙ ඉන්නෙ ලංකාවටත් වඩා ගොන්නු කියල :sorry: ඒක නෙමේ උඹේ ආදායම කීයද ? :baffled:
     
    20000ක් හොයලනම් අමාරුයි ඉතින් අපිට ඒවා වැඩක් නැහැනේ බන් කට්ටකලා අවුරුදු 10 කින් 15 කින් කොටි 3ක් 4ක් ඉතුරු කරන ලංකාවට ඇවිල්ලා ඉන්න තිබුනානම් මදිද ? අන්තිම ප්‍රස්නේ පිරිමින්ගෙන් අහන එකද්ද බොල ...ගැනුන්ගෙන් වයසයි පිරිමින්ගෙන් පඩියයි අහන්න එපා කියනවනේ :baffled::baffled::baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    20000ක් හොයලනම් අමාරුයි ඉතින් අපිට ඒවා වැඩක් නැහැනේ බන් කට්ටකලා අවුරුදු 10 කින් 15 කින් කොටි 3ක් 4ක් ඉතුරු කරන ලංකාවට ඇවිල්ලා ඉන්න තිබුනානම් මදිද ? අන්තිම ප්‍රස්නේ පිරිමින්ගෙන් අහන එකද්ද බොල ...ගැනුන්ගෙන් වයසයි පිරිමින්ගෙන් පඩියයි අහන්න එපා කියනවනේ :baffled::baffled::baffled:

    උඹ එතකොට ඇමරිකාවෙ ගියෙ ඔහෙ පදිංචි වෙන්න නෙමේද ? :shocked:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඇයි බං යන්න මෙච්චර රටවල් තියෙද්දි ඇමරකාවටම මිනිස්සු යන්නෙ ? :confused: ඔය රටට ගිහිං හදිස්සියෙ අසනීපයක් වත් හැදුනොත් ඉවරයිනෙ බං බෙහෙත් ගන්න පුලුවනුත් සල්ලි තියෙන අයට විතරයි හිඟන්නො එහෙම පාරෙ මැරිල මිනී අරං යනව. ඒක නම් කමක් නෑ කියමුකො. ඒත් සාමාන්‍යයෙන් ඉස්කෝලෙක උගන්නන ගුරුවරයෙක්ට වුනත් පිළිකාවක් වගේ හැදුනොත් අන්ත අසරණයිනෙ බං :confused: ඒ මදිවට ලමයි එහෙම හැදුවොත් උන් ඉපදිච්ච දා ඉඳන් සල්ලි එකතු කරන්න වෙනව උන්ව college එකකට දාන්න :sorry: ඒ මදිවට රටෙන් හෙන සෙට් එකක් ලෝකෙ පැතලියි කියලත් හිතං ඉන්නව :lol: ඒ අතින් ලංකාව ඇමරිකාවට වඩා සෑහෙන ඉදිරියෙන්නෙ බං සල්ලි පොඩ්ඩක් මදි වුනාට :sorry: ඇමරිකන් කාරයො online forum වල අහන ප්‍රශ්න දැක්කාම හිතෙනව උන්ගෙයි උතුරු කොරියාවෙ උන්ගෙයි මහ වෙනසක් නෑ :no: රටේ මාධ්‍ය වලිං දේශපාලුවො දෙගොල්ලන්ගෙම මොලේ හෝදල තියෙන්නෙ මුන් දෙගොල්ලොම හිතං ඉන්නෙ උන්ගෙ රටට වඩා හොඳ රටක් නෑ කියල :lol:
    :yes::yes::yes::yes: