Yamaha FZ16 Ver 2.0

hornetboy

Active member
  • Dec 7, 2012
    870
    145
    43
    මචන්ලා මගේ තියෙන්නේ යමහා FZ16 ver 2.0 2016 බයික් එකක්. ඒක මම යාලුවෙකුගෙන් ගත්තේ දැන් දවස් 5කට විතර කලින්. අරන් ෆුල් සර්විස් එකක් එහෙම කරා. 5000KM තමයි පැදලා තිබ්බේ මම ගන්නකොට. පැදපු නැති බයික් එකක් . ඌට වාහන තියෙන හින්දා බයික් එක පදින්නේ නෑ වැඩිය. බයික් එකේ පොඩි ගමනක් ගිහින් ආවත් එන්ජින් එක ටක් ටක් ගානවා. දුර ගමනක් ගියත් එහෙමයි. ඒක ලෙඩක්ද මචන්? නැත්නම් ඒ FZ16 ver 2.0 2016 එකේ හැටිද? මගේ කලින් තිබ්බේ නම් pulsar 180 ug4 එකක්. එකේ නම් එහෙම නෑ. පොඩ්ඩක් දන්න කට්ටිය මේ ගැන කියන්නකෝ?
     

    hornetboy

    Active member
  • Dec 7, 2012
    870
    145
    43
    oya cool wena sadde ban.oya fz wala hati :)

    ehemada machn. mama hithuwe awlk mokak hari kyala. mage kalin thibba pulsar eke nm speed ma gihin awoth poddak tak tak gala nawathinawa. eth me fz eke nm 30ta 40ta giyath awith engine eka off karama tak tak ganawa. ekai machn baluwe.
     

    hornetboy

    Active member
  • Dec 7, 2012
    870
    145
    43
    එන්ජින් එක කූල් වෙන සද්දේ බන් ඒ..මගෙත් ඔහොම සද්දේ ඇහෙනවා..අවුලක් නෑ;)

    ehenam awlk ne machn. man baluwe eka awlk da kyala. 30ta 40ta giyath tak tak gana sadde ena nisa machn mn baluwe
     

    hornetboy

    Active member
  • Dec 7, 2012
    870
    145
    43
    උබට එක අවුලක් වගේනම් එක සැරේම එන්ජින් එක ඔෆ් කරන්නේ නැතුව පොඩ්ඩක් වෙලා ස්ටාර්ට් එකේ තියලා ඔෆ් කරපං

    ethakota machn sadde enne nadda?