Singer DUO 2 in 1 tab

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,939
    2,991
    113
    oya tab eka hodada bn? aulak nadda?

    ehema awulk nh but sim ekak danna bh. ubata puluwannam dialog ekak ganin eke inbuilt modem ekak enwa sim eka danna puluwan. eken call gannath puluwan. man hadissiyata meka gaththe.

    singer tab eka hodai. heavy use bh habai normal use awulk nh. gaththa gaman tempered glass ekak nathnam screen protecctor ekak gahaganna nathnm screen eka heerenwa podda athnam. thawa eka awulkata thiyenne battery bahinwa wegen. wena awulk kiyanna nh.
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43

    ela ela thaks machan. dialog eka iwaralu. kochchara welawak use karanna puluwanda machn eka paarak charge karala?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යූස් කරන්නෙ නම් නෑ. නමුත් සිංගර් එකෙන් නම් පරිගණක උපාංග ගන්න එපා. :no::no: බඩු අන්තිම සව්ත්තුයි. ඒ මදිවට සර්විසුත් අන්තිම චාටර්. බොරුනම් සිංගර් එකෙන් ලැප් එකක් ගත්ත කෙනෙක් ගෙන් අහලා බලන්න. සර්විස් ප්‍රශ්න නිසා මම නම් සිංගර් එකෙන් කිසි දෙයක් ගන්නෙ නෑ.
     
    • Like
    Reactions: masterit

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    යූස් කරන්නෙ නම් නෑ. නමුත් සිංගර් එකෙන් නම් පරිගණක උපාංග ගන්න එපා. :no::no: බඩු අන්තිම සව්ත්තුයි. ඒ මදිවට සර්විසුත් අන්තිම චාටර්. බොරුනම් සිංගර් එකෙන් ලැප් එකක් ගත්ත කෙනෙක් ගෙන් අහලා බලන්න. සර්විස් ප්‍රශ්න නිසා මම නම් සිංගර් එකෙන් කිසි දෙයක් ගන්නෙ නෑ.

    අප්ප එහෙමද. හොඳ branded වින්ඩෝස් ටැබ් නෑ ඒකයි මේක ගන්න බැලුවෙ. ewis වල එකක් තියේ ඒකට තමා යන්න වෙන්නෙ. :sorry::sorry::sorry:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,621
    2,718
    113
    අප්ප එහෙමද. හොඳ branded වින්ඩෝස් ටැබ් නෑ ඒකයි මේක ගන්න බැලුවෙ. ewis වල එකක් තියේ ඒකට තමා යන්න වෙන්නෙ. :sorry::sorry::sorry:

    mamath honda Windows tab ekak hoyanawa ban Word/Powerpoint ehema karadarayak nethiwa use karanna puluwan ekak.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අප්ප එහෙමද. හොඳ branded වින්ඩෝස් ටැබ් නෑ ඒකයි මේක ගන්න බැලුවෙ. ewis වල එකක් තියේ ඒකට තමා යන්න වෙන්නෙ. :sorry::sorry::sorry:

    ewis වල එක ගැනත් හොයලා බලලා ගන්න.
    urajdrlk ගෙන් අහලා බලන්න. සමහරවිට අඩුවට ගන්න පුලුවන් වෙයි.
    http://www.elakiri.com/forum/member.php?u=1489