TATA NANO එකෙ හොදයිද? කීයක් විතර වෙනවද?
උදව් කරන හැමෝටම REP දෙනවා
උදව් කරන හැමෝටම REP දෙනවා
Last edited:

TATA NANO එකෙ හොදයිද? කීයක් විතර වෙනවද?
උදව් කරන හැමෝටම REP දෙනවා

ත්රීවීල් එකකට වඩා නම් හොද ඇති.ඒ එකක් දකිනකොටත් එපා වෙනවා.පොඩි ටින් එකක් වගේ.

ow ban laksa 5k wagenam ok laksa 20katat kittu karala dila okak ganne mona harakda kyla okak dakina hema welema mata hitenawa 
ow ban laksa 5k wagenam ok laksa 20katat kittu karala dila okak ganne mona harakda kyla okak dakina hema welema mata hitenawa
![]()
අනිවාර්යෙන්ත්රීවීල් එකකට වඩා නම් හොද ඇති.ඒ එකක් දකිනකොටත් එපා වෙනවා.පොඩි ටින් එකක් වගේ.