TATA NANO හෙල්ප්

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    TATA NANO එකෙ හොදයිද? කීයක් විතර වෙනවද​?

    උදව් කරන හැමෝටම REP දෙනවා
     
    Last edited:
    • Like
    Reactions: Hora_Nariya

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    low cost maintenance
    good fuel consumption
    steering wheel is hard - driving pleasure is not good
    good space in the front
    demo is the dealer but there is a person who used to work for demo and he is doing all repairs and services cheaper than demo
    if you are planning for a hire (taxi) then its a good vehicle but clutch plates and airfilters needs to change more often. but not that expensive

    this is what i got from taxi drivers for like 3yrs :)
     
    • Like
    Reactions: SCBmedia

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    ත්‍රීවීල් එකකට වඩා නම් හොද ඇති.ඒ එකක් දකිනකොටත් එපා වෙනවා.පොඩි ටින් එකක් වගේ.
     
    • Like
    Reactions: SCBmedia

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    TATA NANO එකෙ හොදයිද? නෑ හොද නෑ. හේතු ඕනෙ නෑ :dull: ඕකේ හොදකට තියන්නේ ඒසී එක විතරයි. ඒ නිසා ඕකක් ගන්නවට වඩා හොදයි ටොයිලට් එක ඒසී කර ගනිං :yes:
    කීයක් විතර වෙනවද​? 1,675,000 ද කොහෙදෝ.
    රෙප් එපා බං‍. වාහන කියලා ඔය වගේ ජරාවල් ගන්න එපා.
     
    • Like
    Reactions: SCBmedia

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ත්‍රීවීල් එකකට වඩා නම් හොද ඇති.ඒ එකක් දකිනකොටත් එපා වෙනවා.පොඩි ටින් එකක් වගේ.

    :lol::lol::lol: ow ban laksa 5k wagenam ok laksa 20katat kittu karala dila okak ganne mona harakda kyla okak dakina hema welema mata hitenawa :lol:
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    වාහනේ ගැන නම් කියන්න දන්නෙ නැහැ. හයර් යන්න හොදයි. ඒත් ගාණ තමයි අවුල​. සෙකන්ඩ් හැන්ඩ් ප්‍රයිස් එකත් ලක්‍ෂ 10-12 අතරෙ තියෙන්නෙ . අලුතෙන්ම ලක්‍ෂ 20කට ලන්වෙන ගානකට මේක ගන්න එක පාඩුයි. ත්‍රීවීල් එකක් නම් ලක්‍ෂ 7.5යි. සෙකන්ඩ් හැන්ඩ් ලක්‍ෂ 3 ඉදන් තියනවා.
     
    • Like
    Reactions: SCBmedia

    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    Hire yanna nam hodai. City eke 10km/L wage thamai karanne. Outstation nam 21km/L wage karanawa. 100km/h walata eha yanna be heat wenawa. Yaluwek gatta 2nd hand ekk 10lak walata 2010. Wahanayak ganna start karanna hodai ithin. Oken hamba karala ikmanatama wena ekkata yana eka thamai hoda.
     

    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,677
    310
    83
    I have TATA Nano done 3000km so far.

    ITs had good pickup accelaration. Manual Driving is better than Auto Transmission, because saves more fuel. It is recommended that u buy in Manual Drive but they have both Manual and Auto.

    Accessing the engine compartment is quite problematic, u need to unscrew 6 nos of 4 inch screws to open it. GearBox transmission is ITALIAN make. 4 Speakers system is quite good. Have bluetooth too.

    Take very good care of your tyres and suspension when going over large potholes and bumps.

    Wiper liquid water compartment is very small.

    I just pump Rs. 2000 worth of 92 oct petrol every month at 12kmpl - 14.5kmpl

    Air Condition is unexpectedly FANTASTIC.

    I recommend you buy it. ITS quite FUN and u can wash the car in under 10 mins.
     
    Last edited: