eka wenna bahane machan.. kaud broker? nattam cent account ekakin lot 10 da oya kiyanne?
naha machang eka hari. mama ganne 10,000 units. ehema nathnam lot 0.1
eka wenna bahane machan.. kaud broker? nattam cent account ekakin lot 10 da oya kiyanne?
ko entry point eka
entry point eka SL ekata samanada ?
1.18121- 1.18069=0.00052
ekiyanne pip 5.2 ne ban
ow ow mama eka pahalin kiwwe ubata. mama waraddagaththe. eka ip ekakata $1
indicators කියන්නෙ හෝ දහය විස්ස තිහ අල්ලනව වගේ වැඩක් තමා... ඔව බලාගෙන ඇත්ත සල්ලි නම් ඔට්ටුවට දාන්ඩ එපා...![]()
. properties ගිහින් ඒ කියලා තියන values දාලත් බැලුවා. ඒත් එච්චරම තමයි
. ඔව් බන් මන් පාවිච්චි කරපු indicators හැම එකකින්ම වුණේ තියන ටිකත් නැතිවුන එක විතරයි. properties ගිහින් ඒ කියලා තියන values දාලත් බැලුවා. ඒත් එච්චරම තමයි
.

indicators කියන්නෙ නිකන් චාට් දිහා බලාගෙන හදපු වැඩසටහනක්....එකෙන් වැරදිලාවත් මිල උච්චාරනය පිලිබද අවබෝදයක් ලබා ගන්ඩ බැ...indicators කියන්නෙ නිකන් චාට් දිහා බලාගෙන හදපු වැඩසටහනක්....එකෙන් වැරදිලාවත් මිල උච්චාරනය පිලිබද අවබෝදයක් ලබා ගන්ඩ බැ...



මචන් මේ ගැන වැඩියම දන්නේ නැහැ මමත් අත්හදා බලනවා එත් ඇයි මචන් ඩේ ට්රෙන්ඩ් එක ලෝන්ග් වෙනකොට ෂෝර්ට් පොසිෂන් එකක ට්රේඩ් කරන්නේ ....ලෝන්ග් පොසිසන් එන්ටරි එකක් බැලුවනම් තවත් හොදයි රිසක් එක අඩුයි නේද ?
මේ මැතඩ් එක හොදට වැඩ කරනවා ඊයේ දවසට පිප් 44ක් කඩා ගත්තා ....![]()

machn screen dekama weradi... weradi kiyanne mam kiyapu dee nemei uba bolinger band concept ekak wage try karala tiyenne.. mam kiwwe stoc eka price line ekath ekka hariyata gihin pita yanawa .. pita giyama trade ekata enter wenna place eka enakan waiting inna.. trade ekata entry eka enne pita giyapu stoc ekata aai price ekata samapaatha unaama..ow machan trend eka pattata gattanam risk adui. mama ahanne machan mama me entriya aran tiyena vidiya harida kiyala. mama enter unu setup eke aulak tiyenwada kiyala. mama nikan history point ekak aran screen shot eka damme. anit eka SL TP gana idea ekak ganna. puluwan nam oya gatta trade ekaka screen shot eka denna machan....
indicators කියන්නෙ නිකන් චාට් දිහා බලාගෙන හදපු වැඩසටහනක්....එකෙන් වැරදිලාවත් මිල උච්චාරනය පිලිබද අවබෝදයක් ලබා ගන්ඩ බැ...

ichi muku indicator eka kiyanneth machn japanek awurudu 10k witara නිකන් චාට් දිහා බලාගෙන හදපු වැඩසටහනක්...neda? 

ichi muku indicator eka kiyanneth machn japanek awurudu 10k witara නිකන් චාට් දිහා බලාගෙන හදපු වැඩසටහනක්...neda?

ෆොරෙක්ස් කියන්නෙ සූදුවක් කියලා හිතන් ඉන්න උන් පව් බන්![]()