Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    meka balapanko
    IAcV1Y.png

    kawuda ban be brokar karaya
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    damma long turm tread ekak EURUSD sale ..............

    damme naha mase anthimayi mulayi tikak paduwe inna oni
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,314
    36,192
    113
    මැදමහනුවර

    indicators කියන්නෙ හෝ දහය විස්ස තිහ අල්ලනව වගේ වැඩක් තමා... ඔව බලාගෙන ඇත්ත සල්ලි නම් ඔට්ටුවට දාන්ඩ එපා...:no:

    ඔව් බන් මන් පාවිච්චි කරපු indicators හැම එකකින්ම වුණේ තියන ටිකත් නැතිවුන එක විතරයි:(. properties ගිහින් ඒ කියලා තියන values දාලත් බැලුවා. ඒත් එච්චරම තමයි:no:.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බන් මන් පාවිච්චි කරපු indicators හැම එකකින්ම වුණේ තියන ටිකත් නැතිවුන එක විතරයි:(. properties ගිහින් ඒ කියලා තියන values දාලත් බැලුවා. ඒත් එච්චරම තමයි:no:.

    :yes::yes: indicators කියන්නෙ නිකන් චාට් දිහා බලාගෙන හදපු වැඩසටහනක්....එකෙන් වැරදිලාවත් මිල උච්චාරනය පිලිබද අවබෝදයක් ලබා ගන්ඩ බැ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :yes::yes: indicators කියන්නෙ නිකන් චාට් දිහා බලාගෙන හදපු වැඩසටහනක්....එකෙන් වැරදිලාවත් මිල උච්චාරනය පිලිබද අවබෝදයක් ලබා ගන්ඩ බැ...

    හා මචන් ඔහොම කරගෙන යන්නකෝ :yes::yes::yes:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    AUDJPY Trend line eka break una up wei kiyala hithanawa 89.322 wage wenakal

    TP 1: 88.871 daala order ekaknam damma monday results kiyannam
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මචන් මේ ගැන වැඩියම දන්නේ නැහැ මමත් අත්හදා බලනවා එත් ඇයි මචන් ඩේ ට්‍රෙන්ඩ් එක ලෝන්ග් වෙනකොට ෂෝර්ට් පොසිෂන් එකක ට්‍රේඩ් කරන්නේ ....ලෝන්ග් පොසිසන් එන්ටරි එකක් බැලුවනම් තවත් හොදයි රිසක් එක අඩුයි නේද ?

    මේ මැතඩ් එක හොදට වැඩ කරනවා ඊයේ දවසට පිප් 44ක් කඩා ගත්තා ....:yes::yes::yes:
    :P

    ow machan trend eka pattata gattanam risk adui. mama ahanne machan mama me entriya aran tiyena vidiya harida kiyala. mama enter unu setup eke aulak tiyenwada kiyala. mama nikan history point ekak aran screen shot eka damme. anit eka SL TP gana idea ekak ganna. puluwan nam oya gatta trade ekaka screen shot eka denna machan....
    machn screen dekama weradi... weradi kiyanne mam kiyapu dee nemei uba bolinger band concept ekak wage try karala tiyenne.. mam kiwwe stoc eka price line ekath ekka hariyata gihin pita yanawa .. pita giyama trade ekata enter wenna place eka enakan waiting inna.. trade ekata entry eka enne pita giyapu stoc ekata aai price ekata samapaatha unaama..

    :yes::yes: indicators කියන්නෙ නිකන් චාට් දිහා බලාගෙන හදපු වැඩසටහනක්....එකෙන් වැරදිලාවත් මිල උච්චාරනය පිලිබද අවබෝදයක් ලබා ගන්ඩ බැ...
    :rofl::rofl: ichi muku indicator eka kiyanneth machn japanek awurudu 10k witara නිකන් චාට් දිහා බලාගෙන හදපු වැඩසටහනක්...neda? :baffled::baffled:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :P

    :rofl::rofl: ichi muku indicator eka kiyanneth machn japanek awurudu 10k witara නිකන් චාට් දිහා බලාගෙන හදපු වැඩසටහනක්...neda? :baffled::baffled:

    මම නම ඇහුවෙත් අද....ඒකත් එහෙම එකක් වෙන්ඩම ඔනෙ බන්...ඔවගෙන් කිසිම අයිඩියා එකක් ගන්ඩ බැ...එහෙම සිස්ටම් එකක් තියෙනව නම් ෆොරෙක්ස් වෙලෙද පොල කාඩාගෙන වැටෙනව ...:yes::yes:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ෆොරෙක්ස් කියන්නෙ සූදුවක් කියලා හිතන් ඉන්න උන් පව් බන් :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොරෙක්ස් කියන්නෙ සූදුවක් කියලා හිතන් ඉන්න උන් පව් බන් :rofl:

    ෆොරෙක්ස් කියන්නෙ සුදුවක් තමා අහිකුන්ඨිකයො..නොදන්න රෙද්දක් නොකිය හිටු...