Helium Balloons

Sep 28, 2017
11
2
0
Make the day so special to your loved one by surprising with helium balloons.Best quality Helium balloons for your all events
island wide delivery
call us on 0717129750/ 0783529316

1 helium balloon(9 inch) - Rs 110 14211962_1084111971666893_6347767239596461021_n.jpg

19510285_468552700167166_6724458692377925468_n.jpg
1 LED helium balloon (9 inch) - Rs 160616ZQ47-C5L._SX522_.jpg
Balloon Archs - up Rs 3000
21919426_1352813944817724_978062546_n.jpg

https://www.facebook.com/Sky-Balloon-Corner-354874991534938/
 
  • Like
Reactions: techytee

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හීලියම් කොහොමද බන් හදන්නේ මෙහෙට ගෙන්නනවද ටැංකි පිටින් නැත්තන් මොනවහරි කලවන් කරලා හදාගන්නවද :oo:
     
    • Like
    Reactions: Batman963

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    හීලියම් කොහොමද බන් හදන්නේ මෙහෙට ගෙන්නනවද ටැංකි පිටින් නැත්තන් මොනවහරි කලවන් කරලා හදාගන්නවද :oo:

    dawena prasnayak ban matath loku tank dakala thiyanawa mri walata gahanna gena
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    හීලියම් කියන්නෙ ලෝකේ තියෙන වේගයෙන්ම ක්ෂය වන වටිනාම වායුවක් කියල අහල තියෙනව.හීලියම් වල පරමාණුක බාරය ගොඩක් අඩු නිසා වායුගෝලයට නිදහස් උනාට පස්සෙ වායු ගෝලයෙ රැදෙන්නේ නැතිලු.earth gravitational field 1න් මිදිල අබ්යවකශය්ටම යනවලු.:eek:...ඒක නිසා තියෙන ටික තමා බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්නේ.එකය් හීලියම් ඔච්චර ගණන්...අනාගතයේදී හදෙන් හීලියම් ගේන්නත් plan කරනවලු.ඔන්න ඔහොමයි සිද්දිය.
     
    • Like
    Reactions: techytee
    Sep 28, 2017
    11
    2
    0
    both price?

    හීලියම් කොහොමද බන් හදන්නේ මෙහෙට ගෙන්නනවද ටැංකි පිටින් නැත්තන් මොනවහරි කලවන් කරලා හදාගන්නවද :oo:

    dawena prasnayak ban matath loku tank dakala thiyanawa mri walata gahanna gena

    M size empyt tank akak 25000,gas aka mama anthimata gaththe 42000,
    mama ganne ceylon oxygen aken.un kelinma india walin gennanne. thawa then wala thiyenawa hebei ganan wedi.He+ H+N2 kalawan denne.
     
    Sep 28, 2017
    11
    2
    0
    හීලියම් කියන්නෙ ලෝකේ තියෙන වේගයෙන්ම ක්ෂය වන වටිනාම වායුවක් කියල අහල තියෙනව.හීලියම් වල පරමාණුක බාරය ගොඩක් අඩු නිසා වායුගෝලයට නිදහස් උනාට පස්සෙ වායු ගෝලයෙ රැදෙන්නේ නැතිලු.earth gravitational field 1න් මිදිල අබ්යවකශය්ටම යනවලු.:eek:...ඒක නිසා තියෙන ටික තමා බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්නේ.එකය් හීලියම් ඔච්චර ගණන්...අනාගතයේදී හදෙන් හීලියම් ගේන්නත් plan කරනවලු.ඔන්න ඔහොමයි සිද්දිය.

    :shocked::shocked::shocked:
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    වියාපාරයක්නේ, වැඩි වැඩියෙන් දියුණු වෙන්න කියලා මුළු හදවතින්ම් ප්‍රර්ථනා කරනවා. ජය