හීලියම් කොහොමද බන් හදන්නේ මෙහෙට ගෙන්නනවද ටැංකි පිටින් නැත්තන් මොනවහරි කලවන් කරලා හදාගන්නවද
...ඒක නිසා තියෙන ටික තමා බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්නේ.එකය් හීලියම් ඔච්චර ගණන්...අනාගතයේදී හදෙන් හීලියම් ගේන්නත් plan කරනවලු.ඔන්න ඔහොමයි සිද්දිය.both price?
හීලියම් කොහොමද බන් හදන්නේ මෙහෙට ගෙන්නනවද ටැංකි පිටින් නැත්තන් මොනවහරි කලවන් කරලා හදාගන්නවද
dawena prasnayak ban matath loku tank dakala thiyanawa mri walata gahanna gena
හීලියම් කියන්නෙ ලෝකේ තියෙන වේගයෙන්ම ක්ෂය වන වටිනාම වායුවක් කියල අහල තියෙනව.හීලියම් වල පරමාණුක බාරය ගොඩක් අඩු නිසා වායුගෝලයට නිදහස් උනාට පස්සෙ වායු ගෝලයෙ රැදෙන්නේ නැතිලු.earth gravitational field 1න් මිදිල අබ්යවකශය්ටම යනවලු....ඒක නිසා තියෙන ටික තමා බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්නේ.එකය් හීලියම් ඔච්චර ගණන්...අනාගතයේදී හදෙන් හීලියම් ගේන්නත් plan කරනවලු.ඔන්න ඔහොමයි සිද්දිය.

වියාපාරයක්නේ, වැඩි වැඩියෙන් දියුණු වෙන්න කියලා මුළු හදවතින්ම් ප්‍රර්ථනා කරනවා. ජය
හීලියම් කොහොමද බන් හදන්නේ මෙහෙට ගෙන්නනවද ටැංකි පිටින් නැත්තන් මොනවහරි කලවන් කරලා හදාගන්නවද
![]()
me tanki mehe hoya ganna amarui.hospital wala thiyena O2 tanki wage loku awa thama thiyenne
machan mata hadata yanna ekak hadala diyanko 60 kg wage wenawa man![]()