50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
වොට් 100 ක බල්බයක් නොකඩවා මාසයක් දල්වා තැබුවොත් මාසෙකට වැයවෙන විදුලි බිල ගණනය කරන්නේ කෙසේද ?
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
විදුලි ඒකකයක් කියන්නෙ 1kW එකක් 1පැයක් දල්වල තිබ්බොත්
ඒ කියන්නෙ 1000W එකක් 1පැයක් දාල තිබ්බොත්
ඕක වොට් සීයට ගන්න
100W පැය 10ක් දාල තිබ්බොත්.
ඉතුරු ටික හදාගනිං :yes:
 
Sep 4, 2015
3,212
269
0
වොට් 100 ක බල්බයක් නොකඩවා මාසයක් දල්වා තැබුවොත් මාසෙකට වැයවෙන විදුලි බිල ගණනය කරන්නේ කෙසේද ?

හරි වැඩේ අහුවුණා. VGA දාලා bitcoin mine කරන්න නේද යන්නේ ?:D