~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,348
    460
    83
    ada me thread eka gihilla tiyena durak..TomCat077, nVIDEA...meka patan gatte 2015 i..maath first tym Xiaomi Redmi 2 ekak gatte pissuwen wage..e 2015 March waladi..aragenaelakiriye tamai thread ekak damme..eda patan gatta Xioami viplayawa ada godak duyunu wela...mage laga taama Redmi 2 eka tiyenawa..denna dukai... :)

    .out of box hithala risk ekak aragena hoda product ekak ganna hitapu hamoma ada duk wenne na Xiaomi gana....ah..apitath kalin Xioami use karapu keepa denek hitiya..names mataka na bnz..good luck everyone...!

    Math RedMI 2 ekak use kranwa ban dan 2015 wage indala kisima awulak na
    godak roms pawa support krnwa. leda nam na me wenakan
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,706
    20,997
    113
    adala nene
    ඔන්න මමත් එකතු වුනා.
    මෙතුවක් කල් තිබුන සැම්සුන්ග් කබල වැඩකරන්නේ නැතුව ගිය නිසා මාත් සයෝමි වලට මාරු වුනා.
    :P:P:P walkan
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,706
    20,997
    113
    adala nene
    puthila ready wela inno badu enoo :love:
    redmi note 5 leak photo wagayak aeththada danne ne itin :dull::dull:
    phone ekkak ganna hitiye november wala dn itin mekama gannawa :rolleyes:

    gsmarena_004.jpg

    gsmarena_006.jpg

    :rolleyes::rolleyes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    puthila ready wela inno badu enoo :love:
    redmi note 5 leak photo wagayak aeththada danne ne itin :dull::dull:
    phone ekkak ganna hitiye november wala dn itin mekama gannawa :rolleyes:

    gsmarena_004.jpg

    gsmarena_006.jpg

    :rolleyes::rolleyes:

    look eka maru ne.habai oka fake passe dual cam dakkama penawa....:dull:
    mekata 90%k wth samana build ekak awoth maru.meka suppa gathi
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොල්ලනේ මට මේකේ සෙටින්ග්ස් වගයක් හදාගන්න ඕනි.තේරෙන්නේ නෑ බන්.

    මේකේ සින්ග්ලිශ් වලින් මැසේජ් කෙටුවම සමහර ඒව ඉන්ග්ලිශ් වචන වලට ට්‍රාන්ස්ලෙට් වෙනවා.සමහර ඒවා ලඟින් යන ඉන්ග්ලිශ් වචන වලට පෙරලෙනවා.මේක හදාගන්නේ කොහොමද?

    අනික අකුරු ටයිප් කරනකොට වයිබ්‍රේට් වෙනවා.මේක හදන්නේ කොහොමද?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    කොල්ලනේ මට මේකේ සෙටින්ග්ස් වගයක් හදාගන්න ඕනි.තේරෙන්නේ නෑ බන්.

    මේකේ සින්ග්ලිශ් වලින් මැසේජ් කෙටුවම සමහර ඒව ඉන්ග්ලිශ් වචන වලට ට්‍රාන්ස්ලෙට් වෙනවා.සමහර ඒවා ලඟින් යන ඉන්ග්ලිශ් වචන වලට පෙරලෙනවා.මේක හදාගන්නේ කොහොමද?

    අනික අකුරු ටයිප් කරනකොට වයිබ්‍රේට් වෙනවා.මේක හදන්නේ කොහොමද?

    SwiftKey use karapan . :yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,706
    20,997
    113
    adala nene
    කොල්ලනේ මට මේකේ සෙටින්ග්ස් වගයක් හදාගන්න ඕනි.තේරෙන්නේ නෑ බන්.

    මේකේ සින්ග්ලිශ් වලින් මැසේජ් කෙටුවම සමහර ඒව ඉන්ග්ලිශ් වචන වලට ට්‍රාන්ස්ලෙට් වෙනවා.සමහර ඒවා ලඟින් යන ඉන්ග්ලිශ් වචන වලට පෙරලෙනවා.මේක හදාගන්නේ කොහොමද?

    අනික අකුරු ටයිප් කරනකොට වයිබ්‍රේට් වෙනවා.මේක හදන්නේ කොහොමද?
    helakuruda dagena thiyenne sinhala walata :rolleyes::rolleyes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කොල්ලනේ මට මේකේ සෙටින්ග්ස් වගයක් හදාගන්න ඕනි.තේරෙන්නේ නෑ බන්.

    මේකේ සින්ග්ලිශ් වලින් මැසේජ් කෙටුවම සමහර ඒව ඉන්ග්ලිශ් වචන වලට ට්‍රාන්ස්ලෙට් වෙනවා.සමහර ඒවා ලඟින් යන ඉන්ග්ලිශ් වචන වලට පෙරලෙනවා.මේක හදාගන්නේ කොහොමද?

    අනික අකුරු ටයිප් කරනකොට වයිබ්‍රේට් වෙනවා.මේක හදන්නේ කොහොමද?

    දාගෙන ඉන්නේ GBoard වෙන්න ඇති :yes:

    To turn-off auto correction:

    Settings > Additional settings > Language & input > Gboard > Text Correction > Tap "Auto-correction" to turn off Auto-correction.

    අනිත් settings නුත් අවශ්‍ය නම් වෙනස් කරගන්න..

    To turn-off vibration:

    Settings > Additional settings > Language & input > Gboard > Text Correction > Preferences > Tap "Vibrate on keypress" to turn off vibration.
     
    • Like
    Reactions: shaminda peiris
    Status
    Not open for further replies.