මට තියෙන ප්රශ්නේ, ඩිවෝස් වෙන්න නම් ඇයි බන් බඳින්නේ ? :confused::confused: සමහර උන්ට මහා පුදුම විදියට මාන්නේ ඔලුවට ගහනවා බන් බැන්දම :lol: බදින්න කලින් හිටපු එකා / එකී නෙවෙයි බැදලා 1 year වගේ වෙද්දී ඉන්නේ :dull: බැදලම බලන්න ඕනි ඉතින් :baffled: