දික්කසාද

reddit

Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    මට තියෙන ප්‍රශ්නේ, ඩිවෝස් වෙන්න නම් ඇයි බන් බඳින්නේ ? :confused::confused:

    සමහර උන්ට මහා පුදුම විදියට මාන්නේ ඔලුවට ගහනවා බන් බැන්දම :lol: බදින්න කලින් හිටපු එකා / එකී නෙවෙයි බැදලා 1 year වගේ වෙද්දී ඉන්නේ :dull: බැදලම බලන්න ඕනි ඉතින් :baffled:
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඒක තීරණය වෙනව ඇත්තෙ නඩුවෙ හැටියට බං. ද්වේශ සහගත හැරයාම වගේ සිම්පල් කේස් එකක් නං මිනිහ හරි ගෑණි හරි උසාවියට එන්නෙත් නැත්තං තනියෙන් නඩුව අහල ඉක්මනට ඉවර වෙයි :yes:

    pissuda ban eth naduwa kal dada thiyanawa ohe sahenna kalayak
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දික්කසද වෙන්න බලාගෙන නම් ඇයි බන් උබලා නඩුවකට යන්නේ..? නඩුවකට ගියත් උබලා බඳින්න කලින් ලෝයර්ස්ලගෙ ගැරිල්ල ගැන පෝරුවෙදිවත් හිතුවනම් අඩුම ද්වේශ සහගත හැරයාමක් විදියට සලකලා ඉක්මනින් ඉවර කරන්න තිබුනා.:(:(
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Denna kemaththen ain wenava nam wade pata gala karaganna berida ban? Danna kenek meke procedure eka dapallako matath meka danaganna ona...
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    උසාවියක් ලගට ගියානම් ඕන තරම් කට්ටිය ඉන්නවා අහල දැනගන්න පුළුවන් අත්දැකීම් එක්ක. හැම උසාවියකම වගේ දැන් දික්කසාද නඩු බර ගානක් අහනවා. බදිනවා ... ලිහනවා .... ආයෙත් බදිනවා.... ලිහනවා....:shocked:
     
    Last edited: