Presto Worldwide - Buy Ebay, Amazon items to Sri Lanka

randika078

Well-known member
  • Jan 27, 2008
    570
    300
    63
    ශ්‍රී ලංකාවෙ
    Presto Worldwide එක තාම වැඩ කරනවද guys. Phone Number වැඩ කරන්නෙත් නෑ, Email වලට Reply කරන්නෙත් නෑ.
    Order එකක් First time දාන්න යන්නෙ..

    එයාලගෙ Warehouse එකෙන් ලංකාවට එවල, normally කොච්චර දවස් යනවද අපේ අතට හම්බෙන්න.
     
    Last edited:
    • Like
    Reactions: netnet

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,630
    72,866
    113
    Presto Worldwide එක තාම වැඩ කරනවද guys. Phone Number වැඩ කරන්නෙත් නෑ, Email වලට Reply කරන්නෙත් නෑ.
    Order එකක් First time දාන්න යන්නෙ..

    එයාලගෙ Warehouse එකෙන් ලංකාවට එවල, normally කොච්චර දවස් යනවද අපේ අතට හම්බෙන්න.

    image.png
    උන්ගෙ කස්ටම සර්විස්නම් ගූ හතයි, හැබැයි email එකක් දැම්මාම දවස් ගානකට පස්සෙ reply කරනවා. බඩු ලංකාවට ඇවිත්නම් ඉතින් ප්‍රෙස්ටො වැඩක් නෑ. Fedex උන් තමා clear කරලා ගෙදරට එවන්නෙ.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,641
    3,348
    113
    Bandarawela
    හිතන්නවත් එපා. ඉස්සර හොදයි. අමු පොට්ට හොර ගුහාවක් දැන්. shipping ඇරෙන්න warehouse, documents , handling අනන් මනං කියල 15ක් විතර කපනවා ආවට පස්සේ. අනික custom උන් උන්ගේ shipping clearence වලට tax ඩබල් ට්‍රිපල් කරලා ගහන්නේ.
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    570
    300
    63
    ශ්‍රී ලංකාවෙ
    උන්ගෙ කස්ටම සර්විස්නම් ගූ හතයි, හැබැයි email එකක් දැම්මාම දවස් ගානකට පස්සෙ reply කරනවා. බඩු ලංකාවට ඇවිත්නම් ඉතින් ප්‍රෙස්ටො වැඩක් නෑ. Fedex උන් තමා clear කරලා ගෙදරට එවන්නෙ.
    Ow machan customer service eka nm awl thama.. Phones, Emails walata answer karanne na. Uba antimata order kare kawadada machan..

    හිතන්නවත් එපා. ඉස්සර හොදයි. අමු පොට්ට හොර ගුහාවක් දැන්. shipping ඇරෙන්න warehouse, documents , handling අනන් මනං කියල 15ක් විතර කපනවා ආවට පස්සේ. අනික custom උන් උන්ගේ shipping clearence වලට tax ඩබල් ට්‍රිපල් කරලා ගහන්නේ.
    Mokadda machan uba genapu item eka double tax gahapu. Laptop da?

    10 days.
    The tax depends on the officer at work.
    Are they still operational machan? When was the last time you used their service? Because there's no response to emails or calls

    Presto patta labai. badu nam thama enawa. Fedex tax gewala ganna tiyenne
    Kawadada machan anthimata order kare? Tax eka reasonable ganak da machan.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,630
    72,866
    113
    Ow machan customer service eka nm awl thama.. Phones, Emails walata answer karanne na. Uba antimata order kare kawadada machan..

    Mokadda machan uba genapu item eka double tax gahapu. Laptop da?

    Are they still operational machan? When was the last time you used their service? Because there's no response to emails or calls

    Kawadada machan anthimata order kare? Tax eka reasonable ganak da machan.
    මගේ එක තාම US වල. ගෙන්නනවද තව අරන් ගෙන්නවද කියලා හිත හිත ඉන්නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113
    Ela machan. Order ekak dala balannam math 😊

    You'll have to pay the whole 25.5% tax if it's a Laptop - even if fedex won't have to pay that much to the customs they'll happily pocket the tax themselves. They print their own tax bill instead of providing the receipt issued by the cutoms which is scammy af
     
    • Wow
    Reactions: randika078

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    eparcel.lk (fitsexpress) hondai wage mchn. But yes, presto eka godak labai. Math auruddakata wage kalin macbooks 3k gennuwa aulak une na.. But e dawas walath hari amarui kawa hari contact karaganna..
     
    • Like
    Reactions: randika078

    randika078

    Well-known member
  • Jan 27, 2008
    570
    300
    63
    ශ්‍රී ලංකාවෙ
    You'll have to pay the whole 25.5% tax if it's a Laptop - even if fedex won't have to pay that much to the customs they'll happily pocket the tax themselves. They print their own tax bill instead of providing the receipt issued by the cutoms which is scammy af
    No machan. It's a wrist watch.
    eparcel.lk (fitsexpress) hondai wage mchn. But yes, presto eka godak labai. Math auruddakata wage kalin macbooks 3k gennuwa aulak une na.. But e dawas walath hari amarui kawa hari contact karaganna..
    Ita passe genawema nadda machan US walin. EParcel da use karanne machan dan?