රතු_රෝස

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ආ මම දන්නව මචෝ කතාව මාත් එහෙන් මෙහෙන් බැලුව. කතාව හොඳයි අව්ලක් නෑ. තව කූඹියෝ කියල එකක් යනව ඒක මුලින්නන් හොඳට තිබුන ඳැන් චොර........


කූඹියෝ කතාව පොලවේ පයගපු කතාවක් වගේ මුලින්ම ආව. දැන් දැන් එකේ ගොන් පාර්ට්ස් බොරුව වැඩියි. නිකන් හින්දි දෙමල චිත්‍රපටවල කෑලි වගේ සමහර ඒවා.

අර කාර් එකක් පැහැරගැනීමට ප්ලෑන් එක ගහන විදිහ හරිම අතාත්විකයි. බාල ගනයේ දමිල චිත්‍රපටවල මෙවැනි දර්ශන අඩගු වෙලා තියනවා.
 

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    "රතු රෝස" රෑපවාහිනී වෘත්තාන්තය.. 1991.. දිනපතා සියලුම රෑපවාහිනී සමීක්ෂණ වාර්තාව අනුව, දිනකට නරඹන සංඛාව ජනග්‍රහණයෙන් 98% බව සනාථ කර ඇත. අදත් වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරය ලැබු එකම ටෙලි නාට්‍ය..
    මෙම කතාව,දෙබස්, ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, O.C.I.C ජාත්‍යන්තර සම්මාන ලාභී, ප්‍රවීණ ලේඛක කුමාර කරැණාරත්න ශූරීන් විසින් රචනා කරන ලද කෘතියකි... අදත් කුමාර කරැණාරත්න සහ කරැණසේන ජයලත්, ගේ පෑන් තුඩින් ලියැවුණු ඒ ආදරය අද තියා මතුවටත් ලියවෙන්නෙ නැ.. ඒ උතුම් ශ්‍රේෂ්ඨ ප්‍රවීණ ලේඛකකයින් ගේ ලේඛන කලාව ඔවුන් ගේ අභාවයත් සමග අවසන් උනා.

    මේවගේ ඒව ඉතින් හැමදාම නෑ බන් මොනව කරන්නද ඉතින්. හැබයි අදනන් හොඳ ටෙලියක් හදාගන්න පුලුවන් මිනිහෙක් ලංකාවෙ නෑ......:yes::dull:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කූඹියෝ කතාව පොලවේ පයගපු කතාවක් වගේ මුලින්ම ආව. දැන් දැන් එකේ ගොන් පාර්ට්ස් බොරුව වැඩියි. නිකන් හින්දි දෙමල චිත්‍රපටවල කෑලි වගේ සමහර ඒවා.

    අර කාර් එකක් පැහැරගැනීමට ප්ලෑන් එක ගහන විදිහ හරිම අතාත්විකයි. බාල ගනයේ දමිල චිත්‍රපටවල මෙවැනි දර්ශන අඩගු වෙලා තියනවා.

    ඒක නියමෙට ලියන්න තිබුන මචන් අරුන් භාදක කරදර මැද්දෙ දියුනුවෙන හැටි ගැන. දැන් යන්නෙ බොරුවට මහ ලොකු ගේම් ගහන ඒවයි අනිත් ගොන් සීනුයි විතරයි.........
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉස්සර අපේ ගෙදර තිබ්බ වීඩියෝ කැසට් එක. දැන් ඒවා කොහෙද දන්නේ නැහැ.

    DVD තියෙනවා විකුණන්න.. රූපවාහිනියෙන් ගනිං.. ඕවයෙ VHS ආවෙ නෑනේ..
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    DVD තියෙනවා විකුණන්න.. රූපවාහිනියෙන් ගනිං.. ඕවයෙ VHS ආවෙ නෑනේ..

    මගුලක් තියෙනව කොහොවත් නෑ බන් හොයගන්න තියෙනවනන් අනිවා මේ වෙනකොට කවුරුහරි අප්ලෝඩ් කරල.......:(
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,005
    3,527
    113
    Pls wear a MASK
    DVD තියෙනවා විකුණන්න.. රූපවාහිනියෙන් ගනිං.. ඕවයෙ VHS ආවෙ නෑනේ..

    මම RS 50000ක් දෙනවා.හොයලා දියන්කෝ පුලුවන්නම්.DVD ඕන නැහැ.VHS උනත් කමක් නැහැ:).
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මම RS 50000ක් දෙනවා.හොයලා දියන්කෝ පුලුවන්නම්.DVD ඕන නැහැ.VHS උනත් කමක් නැහැ:).

    රන්ජන් පෙරේරාත් (නිෂ්පාදක සහ අධ්‍යක්ෂ) කියලා තියෙනවා වීඩියෝ පට විනාශ වෙලා කියලා. ඒත් හත් පාරක්ම විකාශය කරලත් තියෙනවා. ඒ නිසා කොපියක් කොහේ හරි තියෙන්න බැරි කමකුත් නෑ.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,194
    113
    Nugegoda
    මට තවම මතකයි චාප උසාවියෙන් නිදහස් වෙන වෙලාව.
    ඒ සීන් එකට හිටියෙ ඒකාලෙ අගවිනිසුරු ජී ටී එස් ද සිල්වා මැතිතුම:yes: ඒ සීන් එකේදි චාපා උසාවියේ හයියෙන් කෑගහනව, අගවිනිසුරුට තරග ගිහිල්ල මිටියෙන් මේසෙට ගහල විනිසුරු පුටුවෙන් නැගිටල ගිහිපු සීන් එක මට තාම මතකයි:) රටක අගවිසිනිසුරුවරයෙක් ටෙලි නාට්‍යයක ඔහෙම රඟපාපු එකත් එක්තරා විදියකට විශේෂ සිදුවීමක්.:love:
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,147
    8,810
    113
    Dubai
    අඩේ අමතක නොවෙන ඩ්‍රාමා එකක්. චාපාගේ Hair Style එක තමයි ඒ දවස් වල මාර ෆේමස්. මේ ඩ්‍රාමා එක මමත් හෙව්වා සෑහෙන්න කාලයක්. ඒත් හම්බුනේ නෑ බන්. :love: