ආ මම දන්නව මචෝ කතාව මාත් එහෙන් මෙහෙන් බැලුව. කතාව හොඳයි අව්ලක් නෑ. තව කූඹියෝ කියල එකක් යනව ඒක මුලින්නන් හොඳට තිබුන ඳැන් චොර........
කූඹියෝ කතාව පොලවේ පයගපු කතාවක් වගේ මුලින්ම ආව. දැන් දැන් එකේ ගොන් පාර්ට්ස් බොරුව වැඩියි. නිකන් හින්දි දෙමල චිත්‍රපටවල කෑලි වගේ සමහර ඒවා.
අර කාර් එකක් පැහැරගැනීමට ප්ලෑන් එක ගහන විදිහ හරිම අතාත්විකයි. බාල ගනයේ දමිල චිත්‍රපටවල මෙවැනි දර්ශන අඩගු වෙලා තියනවා.





.
30+

