Free SMS yawanna widiyak dannawadoo

Giant

Well-known member
  • Jan 24, 2016
    7,436
    9,075
    113
    මචංලා මොබයිල් එකකට ෆ්‍රී එස්එම්එස් යවන්න විදියක් දන්නවද? කෝල් එපා. sms විතරයි ඕනේ. දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න. හැමෝටම වැදගත් වෙයි.:)
     
    • Like
    Reactions: kellsupun

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    https://globfone.com/send-text/
    යාලු වෙලා ඉන්න කාලේ කෙල්ලට මේකෙන් මැසේජ් යවලා තියෙනවා.
    දැන්නම් කොහොම වැඩ කරනවද දන්නේ නෑ
     
    • Like
    Reactions: Giant

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    https://globfone.com/send-text/
    යාලු වෙලා ඉන්න කාලේ කෙල්ලට මේකෙන් මැසේජ් යවලා තියෙනවා.
    දැන්නම් කොහොම වැඩ කරනවද දන්නේ නෑ

    dan yalu nadda:rofl::rofl::P