රතු_රෝස

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    වන්දනා ලස්සන වුනාට කටහඩ අබිලික්...
    ටකරං වොයිස් එකක් තිබ්බෙ.....
    බලපු උන්ට මතක ද මංදා......හොකොස්.....

    ඔව් ඔව් උගුර බල්ලෝ කාල වගේ තමයි කටහඩ
    දැන් චාපා කොහෙද ඉන්නේ
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    යකෝ බලන් ගියාම එළකිරියේ ඉන්නේ හද්ද නාකි සෙට් එකක් නේ. :lol::lol: එක්කෝ කමෙන්ට් කරන්නේ නාකි කුකුලෝ ටික විතරයි ද කොහෙද
    yako thama 26 i :lol:
    :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක හොයාගන්න නැද්ද කිඹුලො??:(:)
    පොඩ්ඩක් හිටු බර්ට්‍රම් නිහාල් ලොක්කව කන්ටැක්ට් කරල බලන්නං......
    මෙන්න ප්‍රේක්ෂක ප්‍රතිචාර :P
    :P:P:P:rofl:
    යකෝ බලන් ගියාම එළකිරියේ ඉන්නේ හද්ද නාකි සෙට් එකක් නේ. :lol::lol: එක්කෝ කමෙන්ට් කරන්නේ නාකි කුකුලෝ ටික විතරයි ද කොහෙද
    :rofl::rofl::rofl::baffled:
    තෝත් නාකි කුකුලෙක් ඒ කියන්නේ.......
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Machan la..... i dn knw whther u will believe this or not but the director and the producer of Rathu Rosa is my father Ranjan de Silva...... and I'm Sampath de Silva.

    Im glad that you guys have asked it from Elakiri.

    But my dear brothers, I have the original track and we have copyrighted it so if any other un-authorized person has the Track, we can sue them. So i am really sorry, I cannot give you the track.

    Thanks for mentioning the drama after a long time.

    Take Care broz....

    http://www.elakiri.com/forum/showthread.php?t=89705
     

    devinda

    Junior member
  • Jun 14, 2006
    86
    2
    8

    නැහැ මචන්. තිබ්බනම් අනිවාර්යයෙන්ම ඕක ටෙලිවිෂන් චැනල්ස් වල අපහු පෙන්වනවා.

    uu laga nathi drama ekak nane. okkoma tv eke yana ewa record karala uge logo eka gahala vikunanna thibbe. rata yana eun ammabaneka aran yanawa ee kale. ehema giya ekek laga nadda danne na.
     

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    චාපා ගේ කටහඬ පොඩ්ඩක් බල්ලෝ කාල වගේ තියන, එකේ තමයි ගතිය තිබ්බේ.
    ඔය කාලෙම වගේ වාගේම ආපු ඔරිජිනල් රොබින්හුඩ් එකේ මැරියන්, ඒකාලේ හින්දි නිළිය වෙලා හිටපු මධුරි හැමෝගෙම තිබුනේ ඔයවගේ ක්‍රේල් කොන්ඩ ස්ටයිල් එකක්.
    ඔය කාලේ හැදුනු උන්ගේ මුල්ම ලව් තමයි ඉතින් ඔය. :yes:

    ඒ කලේ නාට්‍යට නළුවෝ තෝරන්නත් කලින්, කථාව ලියල ඉවරයි, මගදී වෙනස් කර කර යන්නේ නැහැ.
    ඕනෑම හොඳ කතාවක වෙනස එකයි, කතාව මගදී හද හද එදා වේල ටුවර්ස් යන කතාවල් වලයි මේවගේ කතාවලයි වෙනසක් අපිට තේරෙන්නේ ඒකයි.
     

    asa143

    Member
    Jun 25, 2008
    897
    58
    0
    swiss
    ඉස්සර කලේ ටෙලි නාට්‍යවල් හරිම තාත්විකයි. රතු රෝස වගෙම
    1. දූ දරුවෝ
    2.එක ගෙයි කුරුල්ලෝ
    3.යශෝරාවය

    තවත් මේවගේ හුඟක් ටෙලි නාට්‍යවල් තිබ්බා. ඒකට දැන් ටෙලි නාට්‍යවල්.... නිදාගන්නෙත් හොඳට ඇඳල පැඳල, මේකප් දගෙන. නිදාගෙන නැගිටින්නෙත් මේකප් පිට. අනික කිසිම තෙරුමක් නැති
    story.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    ඕකත් පට්ට.එත් දූ දරුවෝ සින්දුවට තමයි පිස්සු හැදෙන්නේ.තාම ඇහෙද්දී මයිල් කෙලින් වෙනවා.English එකකටවත් එච්චර කල් ආස හිතිලා නෑ .