මූ ඔනවට වඩා හැමදේම දන්නව...යකෝ මොකක් හරි කියුවම පිලිගනින්කො...මමත් ලේසියෙන් ගේම අත අරින එකක් නෙමේ..
උබේ තර්කෙ කැඩෙන්නෙ මෙහෙමයි..විද්යාත්මකව පිරිමි කෙනෙක්ගෙ බීජ පැය 24 දක්වා ජිවය තියෙනව..මව සහ පියා එකතු වෙන වෙලාවෙම කලලය ඇති වෙන්නෙ නැ, ඒක එකතු වෙන වෙලාවෙ ඉදල පැය 24ක් දක්වා පමා වෙන්ඩ පුලුවන්...එතකොට සිදුහත් කුමාරයගෙ කතාව සහ දුටු ගැමුනු රාජතුමාගෙ කතාව හරියටම හරි යනව...
![]()
ඒක නිසා පස්සෙ කොහෙ හරි ඉන්න ජ්රානියෙක් එකතු උනා කියන කතාව බුදු දහමට පට හැනියි...
එතකොට පොස්ටිනොර් ගත්තත් පවු, එක විකුණන එකත් පවුනේ බන්.

උබේ තර්කෙ කැඩෙන්නෙ මෙහෙමයි..විද්යාත්මකව පිරිමි කෙනෙක්ගෙ බීජ පැය 24 දක්වා ජිවය තියෙනව..මව සහ පියා එකතු වෙන වෙලාවෙම කලලය ඇති වෙන්නෙ නැ, ඒක එකතු වෙන වෙලාවෙ ඉදල පැය 24ක් දක්වා පමා වෙන්ඩ පුලුවන්...එතකොට සිදුහත් කුමාරයගෙ කතාව සහ දුටු ගැමුනු රාජතුමාගෙ කතාව හරියටම හරි යනව... 

උඹලත් ගෙන්නු වාගේ රන් එක අරන් දෙනවා 
විද්යාත්මකව පණ තියෙනව කියල හොයන්නෙ එක විදිහකට. විද්යාත්මකව පණ තියෙන දෙයක් විනාශ කල පලියට පවක් වෙන්නෙ නෑ. විද්යාත්මකව එක සෛලෙකටත් පණ තියෙනව. ගස් වලටත් පණ තියෙනව. පැය 24ක් පමා වුනා කියල හරියටම හරියන්නෙ කොහොමද බං
ඔය කියන විදිහට එහෙනං නල දරු උපත් (අර කෘතිමව සංසේචනය කල්ල පස්සෙ ගර්භාශෙ පිහිටුවන එක නල දරු උපත් කියල නේ කියන්නෙ ?) කරගන්න එකත් ප්රාණඝාතයක්නෙ. කලල කිහිපයක් බාහිරව සංසේචනය කල්ල හොඳටම වැඩුන එක ගර්භාශෙ තැන්පත් කරනව අනික්ව විසි කල්ල දානව. එතකොට නල දරු උපත් සිද්ද කරගන්න එකත් තහනම් කරන්න ඕනෙද ?
පිස්සුද බං එහෙම වෙන්නෑ