මම ඉවරයි

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මම යකඩ අඩුවක් මගේ මොලේ හරහ යනවට ආස නෑ..:sorry:
උබනම් ඒවගේ දේවල් වලට ආස ඇතිනේ. :eek:

ඒ වෙනුවට අම්මගෙ ජීවිතේ විනාශ කරන්න ආසයි ? :oo: ඒක මහ කාලකන්නි වැඩක්නෙ බං :( හැමෝම ඔහොම හිතුව නං කෝ අපිට රටක් ? යකඩ අඬු නෙමේ උණ්ඩ මොලේ හරහ ගියත් කමක් නෑ කියල යුද්දෙට ගිය අය නිසා නෙමේද අද රට තියෙන්නෙ ? ඒගොල්ලොත් කොටි ගහගෙන එනකොට මං පැනගන්නව. අම්මට හෙන ගැහුවත් කමක් නෑ කොටි ඇවිල්ල මරල යන්නැතෑ කොහොමත් මැරිල යන එකනෙ කියල නිකා හිටිය නං ? :( පොඩි කලලෙකට යකඬ අඬුවක් ගියා කියල දැනෙන්නෑ :no: ජීවය හරියට ඇතිවෙලාද කියලවත් දන්නෑ :no: නිකං යාංතං වැඩීගෙන එන සෛල කුට්ටියක් විතරයි :sorry:
 
djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63

    head_web.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වයිට්වෝකර් හැක් වෙලා ද? "ඉගෙන ගන්න තියෙන කාලෙ ළමයි හදල අතේ සතේ නැතුව රස්සාවක් නැතුව කියුට් පොඩියෙකාට කන්න දෙන්නෙ පස් ද *ත්තො? :angry: " කියලනේ උඹ සාමාන්‍යයෙන් අහන්නෙ :lol:

    ඉතිං ඒකනෙ බං කියන්නෙ. :oo: වැරදීමක් වුනා. ඒක නිවැරදි කරගෙන පස්සෙ කාලෙක ලමයෙක් හදාගන්නව. :eek:

    ඔව් බන්. මන් ඕක හොදට දන්න දෙයක්. කොච්චර මානසික අතතියක්ද කියල. නොඋපන් දරුවෙක් වෙනුවෙන් අවුරුදු විසි ගානක මහන්සිය අපතේ යන එක වෙන්නේ. ඔහොම එකක් මැනේජ් කරගන්න බැහැ. උපදෙස් නම් ඕන තරම් එත් කරන්න ගියාමයි තේරෙන්නේ අමාරුව. කොල්ලට පට්ට දේපලක් වත් තියේ නම් ශේප්. එක්කෝ ඩිග්‍රිය ඉවර නම් එත් ටිකක් ශේප්. ඒ එකක් වත් නැතුව දරුවෙක් හදන්න ගන්නවා කියන්නේ තුන් දෙනාගේම ජිවිත කාලකන්නි වෙනවා.

    :yes: අන්තිමට දරුවො දෙතුන් දෙනෙක්ට සතුටුදායක ජීවිතයක් උරුම කරන්න තියෙන අවස්ථාව එක ලමෙක් නිසා නැති වෙලා යනව. තමාට වන තුරු හැමෝගෙම පිළිතුරු මාර දාර්ශනිකයි :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,836
    2
    54,493
    113
    ඉතිං ඒකනෙ බං කියන්නෙ. :oo: වැරදීමක් වුනා. ඒක නිවැරදි කරගෙන පස්සෙ කාලෙක ලමයෙක් හදාගන්නව. :eek:

    නෑ මම කිව්වෙ හෙන හැඟීම්බර විදිහට ලියල කියල :baffled:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඔව් මේ වගේ. මේකට හරියට පණ තිබ්බද කියලවත් දන්නෑ. ඒත් අම්මට පණ තියෙනව හැඟීම් දැනෙනව. :yes:
    ළමයෙක් නැති කරනව කියන්නෙ දරුණු පවක් මචන්. එච්චරයි මට කියන්න තියෙන්නෙ. :no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ළමයෙක් නැති කරනව කියන්නෙ දරුණු පවක් මචන්. එච්චරයි මට කියන්න තියෙන්නෙ. :no:

    අම්මගෙ ජීවිතේ කාලකන්නි කරනව කියන්නෙ ඊට වඩා පවක් බං. උඹ කැමතිද උඹේ පැවැත්ම වෙනුවෙන් අම්මව පාවිච්චි කරන්න ? :oo:
    අනික කලලෙ කොහොමද බං ලමයෙක් කියන්නෙ ? ජීවයක් ඇතිවෙලාද නැද්ද කියල දන්නෙ කොහොමද ? :oo:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,420
    113
    ගග අද්දර
    :yes: අන්තිමට දරුවො දෙතුන් දෙනෙක්ට සතුටුදායක ජීවිතයක් උරුම කරන්න තියෙන අවස්ථාව එක ලමෙක් නිසා නැති වෙලා යනව. තමාට වන තුරු හැමෝගෙම පිළිතුරු මාර දාර්ශනිකයි :sorry:

    තමාට වන තුරු හැමෝගෙම පිළිතුරු මාර දාර්ශනිකයි:yes::yes::yes::yes::yes::yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔය ළමයා හදා ගනින් කියන උන්ට එකවුන්ට් නම්බර් එකක් දියන් පිටි එහෙක සල්ලි හරි එවන්න කියලා
    අන්න එහෙම කිව්වම ඔය බණ ටෝක් නිකම්ම නැතිව් එනවා :eek::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය ළමයා හදා ගනින් කියන උන්ට එකවුන්ට් නම්බර් එකක් දියන් පිටි එහෙක සල්ලි හරි එවන්න කියලා
    අන්න එහෙම කිව්වම ඔය බණ ටෝක් නිකම්ම නැතිව් එනවා :eek::lol:

    සරණාගත සීන් එක වගේ :lol: මගේ ගෙදර දොර විවෘතයි :baffled:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මෙකට වගකියන්න ඕන දේශපාලඥයෝ
    මේ රටේ economy එක නන්නත්තාර කරලා තියෙන්නේ.

    වෙන රටක නං shape එකේ මොනා හරි කරගන්න පුළුවන් part time job එකක් කරලා හරි තැනක් හොයාගෙන කන්න බොන්න තියන්න.

    අපේ රටේ හැම රෙද්දක් ම ගනං. අසරණ මිනිහට කෙලවෙන්නම තමා සෙට් කරලා තියෙන්නෙ

    ඔහේ කියනවට කියනවා abortion නම් පාපකර්මය කියලා. ප්‍රශ්නෙ තියෙන එකාට තමයි ඉතිං තරු පේන්නේ.

    එක හේතුවක් නෙමෙයි.

    මුත් වැරදියි. Rubber එක හොයාගන්න බැරි උනා ද හදිස්සියේ :dull:
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔය ළමයා හදා ගනින් කියන උන්ට එකවුන්ට් නම්බර් එකක් දියන් පිටි එහෙක සල්ලි හරි එවන්න කියලා
    අන්න එහෙම කිව්වම ඔය බණ ටෝක් නිකම්ම නැතිව් එනවා :eek::lol:

    lamaya hadaganna bainam awurudu 20 ohoma risk ekak gatte ai?? :eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මගෙ ජීවිතේ කාලකන්නි කරනව කියන්නෙ ඊට වඩා පවක් බං. උඹ කැමතිද උඹේ පැවැත්ම වෙනුවෙන් අම්මව පාවිච්චි කරන්න ? :oo:
    අනික කලලෙ කොහොමද බං ලමයෙක් කියන්නෙ ? ජීවයක් ඇතිවෙලාද නැද්ද කියල දන්නෙ කොහොමද ? :oo:

    අනුන්ගෙ පව් වලට කර ගහන්නෙ නැතුව ඉදපන් බන්...කරගත්ත උන්ම ඔව බලාගනී ..අහක ඉන්න අපි අහවල් දේකටද අනුන්ගෙ පව් කරේ ගහ ගන්නෙ...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Kellatath waha tikak dila ubath e bothalenma bila atjme maru karaganin. Ube kellage amma dala gihin thaththa ne inne boarding ekakà unata ubata redda ussala palal koranna puluwan nam,thawama campus innawa nam badinna bari unata kuiya kelin karan ekita aninna puluwan nam aye katha karala wadak na ne.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කවුරු හරි ඉදිරිපත් වෙයන් thread එකේ, ඔය සල්ලි තියෙන එකෙක්. ලමයා ව මට දියන් කියලා.
    ලමයෙක් නැති තාත්තා කෙනෙක් ට support එකක්‌ විඳිය ට bump :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mama danna well establish families wala maseta laksha ganan salary ganna families walata lamai ne. Ekko unge pina adui ehemath nathnam e wage family ekaka ipadenna wate garbaniyakata yanna inna athma wala pin adui. Inne wadipura paw karapu un. Ehema ekek ube kellageth badata avith aththe. Duja tamai ithin.
     
    ළමයි නැතුව ලක්ෂ ගනන් වියදම් කරලා දුකෙන් ඉන්න පවුලක් හොයා ගන්න බැරිද මචන්?
    උන්ටත් සතුටුයි එහෙම උනාම :)
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,420
    113
    ගග අද්දර
    abortion eka kalot mu athma ganak widawai.
    nokalot me athme widawai.tirane porage athe tiyenne !!

    අන්න එකයි. ඌයි හිතල තීරණේ ගන්න ඕන. මේ ත්‍රෙඩ් එකේ හැටියට ඌ තීරණේ අරන් ඉන්නේ. ඌ අහන්නේ කොහොමද ඒක කරන්නේ කියල.
    පවු තමයි බන් ඕව. එත් දැන් ඔය ලැබෙන්න ඉන්න දරුවා ගැන ආදරයක් දෙන්නගෙම හිතේ නැහැනේ. ඔය ළමය ලැබෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දරාගන්න බැරුව කෙල්ල සියදිවි නහගන්නත් පුළුවන්.
    අපි නෙමෙයිනේ බන් මේ situation එකට ෆේස් කරලා ඉන්නේ. ඌයි. ඌ ම තමයි දන්නේ හොදම දේ.
    ඒ නිසා අපි කියල වැඩක් නෑ පවු වැඩ ඕව කරන්න එපා කියල.
    ඌ අහපු දේට පුළුවන් එකෙක් උත්තර දුන්න නම් ඉවරයි.