ඔක්කොටම ඉස්සෙල්ල නම ගම නැතිව දවසත් එක්ක ප්රෙග්නන්සි ටෙස්ට් රිපෝර්ට් එක දාපන්කෝ..........
[*]ආතල් කුක්කෝ වැහිවැහල. රීපෝර්ට් එක බලල හෙමිට උත්තරයක් හොයමු
[*]ආතල් කුක්කෝ වැහිවැහල. රීපෝර්ට් එක බලල හෙමිට උත්තරයක් හොයමු
me tharam paw nam uba oka kalin hithanna thibune...අනේ මගෙ කෙල්ලට ඉන්න තැනක් වත් නෑ. අම්ම දාල ගිහින් තාත්ත රට. බෝඩිමක ඉන්නෙ. අනේ මගෙ කෙල්ල මොනා හරි කරගන්නව. මම ඒක දන්නව. උදව් කරපල්ල ප්ලීස්.
මම දන්නව මේ පව. මලෙ කෙල්ල නැති උනොත් ඒක ඊට වඩ වැඩි.
මේකට වඩා ඒක දරාගන්න අමාරැයි මචං. පුද්ගලික රොහලක් නිසා ඩොක් ඇරෙන්න වෙන කෙනෙක් නොදැන එතනින් Discharge උනා



අනුන්ගෙ පව් වලට කර ගහන්නෙ නැතුව ඉදපන් බන්...කරගත්ත උන්ම ඔව බලාගනී ..අහක ඉන්න අපි අහවල් දේකටද අනුන්ගෙ පව් කරේ ගහ ගන්නෙ...

අන්න එකයි. ඌයි හිතල තීරණේ ගන්න ඕන. මේ ත්රෙඩ් එකේ හැටියට ඌ තීරණේ අරන් ඉන්නේ. ඌ අහන්නේ කොහොමද ඒක කරන්නේ කියල.
පවු තමයි බන් ඕව. එත් දැන් ඔය ලැබෙන්න ඉන්න දරුවා ගැන ආදරයක් දෙන්නගෙම හිතේ නැහැනේ. ඔය ළමය ලැබෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දරාගන්න බැරුව කෙල්ල සියදිවි නහගන්නත් පුළුවන්.
අපි නෙමෙයිනේ බන් මේ situation එකට ෆේස් කරලා ඉන්නේ. ඌයි. ඌ ම තමයි දන්නේ හොදම දේ.
ඒ නිසා අපි කියල වැඩක් නෑ පවු වැඩ ඕව කරන්න එපා කියල.
ඌ අහපු දේට පුළුවන් එකෙක් උත්තර දුන්න නම් ඉවරයි.
මාව තේරැම් ගත්තට ගොඩක් ස්තූති උඹට.
මගෙ මාමත් ගතානුගතිකව නොහිත ප්රායෝගිකව හිතපු නිසා මගෙ කෙල්ල මේ වෙද්දි තරමක් හොඳින් ඉන්නව. ස්කෑන් එක වෙනකන් බලං ඉන්න එකයි කෙල්ලව සනසවන එකයි ඇරෙන්න වෙන කිසිම දෙයක් නෑ මට.
අන්තිමට කමෙන්ට් කරන හුගක් අය කියල තිබ්බ දෙවල් එක්න මට පොඩි සැනසීමක් දැනුන. මම ගොඩක් අවුල් වෙලා උන්නෙ. උදේ වරැවම බස් ස්ටෑන්ඩ් එකක උන්න
උඹල දන්නව නම් මම කවුද කියල![]()


මට සල්ලි තිබුණනම් මම ඒ දේ කරනව බං...ඔය ළමයා හදා ගනින් කියන උන්ට එකවුන්ට් නම්බර් එකක් දියන් පිටි එහෙක සල්ලි හරි එවන්න කියලා
අන්න එහෙම කිව්වම ඔය බණ ටෝක් නිකම්ම නැතිව් එනවා![]()
පණ ඇති සතෙක් බව දැන ගැනීම
...................................
...................................
...................................
කලලයක් මුල කාලෙ පණ තියෙනවද නැද්ද කියල මනස දියුණු කරපු කෙනෙක්ට ඇරෙන්න දැනගන්න බෑ. ඔහොම කලාට පවක් වෙන්නෙ දෙවියන්ගෙ කැමැත්තට ඉඩ දෙන්න ඕනෙ කියල හිතං ඉන්න අයට විතරයි![]()

ළමයි නැතුව ලක්ෂ ගනන් වියදම් කරලා දුකෙන් ඉන්න පවුලක් හොයා ගන්න බැරිද මචන්?
උන්ටත් සතුටුයි එහෙම උනාම![]()
උඹේ ගෙවල් කොහෙද... ඔය පැත්තෙ නැද්ද බුවෙක් ඩොකෙක්ව සෙට් කරගන්න. ටවුමෙ ත්රී වීල් අයියෙක් ගෙන් වත් නිකන් අහල බලපන්.
පන තිබ්බොත් එහෙම මොකෝ කරන්නෙ...දෙවියන්ගෙ කැමැත්ත නෙමේනෙ බුදු දහමෙ කියන්නෙ පිලිසිද ගත් මොහොතේ සිට ජිවය තියෙනව කියල...
අනික උබ කරල නෙමේනෙ බන්...ඔය ගබ්සා වෙන්ඩ බේත් විකුනන අහිකුන්ඨිකයෙක් ඉන්නව කිරියෙ...උගෙ ෆේක් එකක් වෙන්ඩ බැරිත් නැ...ඔය තෙර්ඩ් එකට ඇවිත් දගලන්නෙ...
ජීවය එන්නෙ ප්රතිසන්ධි සිතක් පහල වෙන්න ගත්ත මොහොතෙ පටං. ඒ වෙනකං පණ තියෙනව නිකං ගස් වලට වගේ. ප්රාණියෙක් නෙමේ. පවක් වෙන්න ප්රාණියෙක් කියල දැනගන්න ඕනෙ. දැනගෙන මරණ චේතනාවෙන් උපක්රමයක් යොදල මලොත් ඇරෙන්න පවක් වෙන්නෙ නෑ. objective කර්ම වෙනව දෙවියන් වහන්සෙ හරි වැරැද්ද තීරණය කරනවනං 
ඇත්තටම මෙහෙම සිද්දියක් වෙලා කියල හිතල කිව්වෙ. 
එහෙම කියන්න එපා බන්. අපිත් උබල ගේ ප්රශ්න වලින් ආතල් ගන්න එපැයි![]()
කොහෙද කියල තියෙන්නෙ පිලිසිඳ ගත්ත මොහොතෙ ඉඳන් ජීවය තියෙනව කියල ? තියෙන තැන කියන්න බලන්නජීවය එන්නෙ ප්රතිසන්ධි සිතක් පහල වෙන්න ගත්ත මොහොතෙ පටං. ඒ වෙනකං පණ තියෙනව නිකං ගස් වලට වගේ. ප්රාණියෙක් නෙමේ. පවක් වෙන්න ප්රාණියෙක් කියල දැනගන්න ඕනෙ. දැනගෙන මරණ චේතනාවෙන් උපක්රමයක් යොදල මලොත් ඇරෙන්න පවක් වෙන්නෙ නෑ. objective කර්ම වෙනව දෙවියන් වහන්සෙ හරි වැරැද්ද තීරණය කරනවනං
උගෙ ෆේක් එකක්ද නැද්ද කියන්න දන්නෑනෙඇත්තටම මෙහෙම සිද්දියක් වෙලා කියල හිතල කිව්වෙ.
![]()


ලමයට වඩා අම්මගෙ ජීවිතේ සාර්ථකත්වය වටිනවඋඹට ඔහොම වුනා නං උඹ කැමති අම්ම තමන්ගෙ අධ්යාපනේ කඩාකප්පල් කරගෙන උඹව බිහිකරනවටද ? නැත්තං උඹව අතෑරල අම්ම සතුටින් ජීවත් වෙලා පස්සෙ කාලෙක ලමෙක් හදාගන්නවටද ? අම්ම ගැන පොඩ්ඩක් මානුශීයව හිතන්න.
![]()
අම්මගෙ අනාගතේ යහපත් වෙයිද නැද්ද කියල මම දන්නෙ නැ...ඒත් මම ඔය අනිත් එක,පස්සෙ ලමයි හදාගනී කියල දකින හීනෙ ගැන මම දන්න දේ කියන්නම්....ඔය ගබ්සා වෙන්ඩ බේත් බීල ලමයි නැති කරාම සදහටම වද විමේ ඉතා ඉහල අවදානමක් තියෙනව....ඒක නම් මම හොදටම දන්නව...

තැනක් නම් පෙන්නඩ නැ ඒත් මම දන්න බුදු දහමට අනුව මව සහ පියාගෙ බීජ සහ ගන්ධබ්යෙක් නැතුව පිලිසිද ගැනීමක් වෙන්නෙ නැ...උදා හරනයක් සුදුහත් කුමාරය පිලිසිදගත් ආකාරය ඒකෙන් බොහොම පැහැදිලියි ආහ් තව එකක් දුටු ගැමුණු කුමාරය පිලිසිදගත ආකාරය ඔය තියෙන්නෙ උදා හරන...
මම නම් හිතන්නෙ අර වද බේත් විකුනල නුපන් ළමයි මරන්ඩ බලාගෙන ඉන්න අහිකුන්ඨිකයගෙ ෆේක් එකකින් දාපු තෙර්ඩ් එකක්...මිනිහ කියක් හරි හොයාගන්ඩ බලන්නෙ...ඔය පව් වලට කර නොගහ ඉදපන්..
පිස්සුද බං එහෙම වෙන්නෑ
කලලයට මනස නැතුව වැඩෙන්න පුලුවන්. වැඩිල පස්සෙ තමා කොහෙ හරි තව ප්රාණියෙක් මැරුණාම එතන ප්රතිසන්ධි සිත පහල වෙන්නෙ. sex කරන වෙලාවෙ නෙමේ
ඉතිං කලලෙක සිත් පහල වෙනවද කියල බලන්න පුලුවන් මනස දියුණු කල කෙනෙක්ට ඇරෙන්න වෙනත් කෙනෙක් කලාට ඒක ප්රාණඝාතයක් වෙන්නෙ නෑ. 
එහෙම කියල නෑ බං. ඒ කියල තියෙන්නෙ ප්රාණියෙක් ඇතිවෙන්න ඕනෙ දේවල්. සරු ස්ත්රී පුරුශ දෙදෙනෙකුගේ එක්වීම. සිදුහත් කුමාරය පිලිසිඳගත්ත වෙලාව මහාමායා දේවිය දැක්කෙ හීනෙකිං. ඒ කියන්නෙ ඒ වෙනකොටත් කලලෙ යම් තරමකට හැදිල ඉවරයි. කොහෙවත් කියල තියෙනවද සුද්ධෝදන රජතුමා එක්ක එකතු වුනේ එවෙලෙමයි කියල ? නෑනෙ. දුටුගැමුණු කුමාරයගෙ සිද්දියෙදිත් එහෙම්මමයි. අපවත් වෙන්න ඉන්න හාමුදුරුවන්ට ගිහිං කිව්ව කුසට එන්න කියල. එතකොට ඔයා කියන්නෙ හාමුදුරුවො අපවත් වෙන වෙලාවෙම දුටුගැමුණු රජතුමාගෙ අම්ම තාත්තත් එක්ක එකතු වුනා කියලද ? එහෙම බැලුවොත් ඒක මාර විදිහට සැලසුම් කරල අපවත් වෙනව බල බල සැලසුම් කරල කරන්න එපායැපිස්සුද බං එහෙම වෙන්නෑ
කලලයට මනස නැතුව වැඩෙන්න පුලුවන්. වැඩිල පස්සෙ තමා කොහෙ හරි තව ප්රාණියෙක් මැරුණාම එතන ප්රතිසන්ධි සිත පහල වෙන්නෙ. sex කරන වෙලාවෙ නෙමේ
ඉතිං කලලෙක සිත් පහල වෙනවද කියල බලන්න පුලුවන් මනස දියුණු කල කෙනෙක්ට ඇරෙන්න වෙනත් කෙනෙක් කලාට ඒක ප්රාණඝාතයක් වෙන්නෙ නෑ.
![]()


මමත් ලේසියෙන් ගේම අත අරින එකක් නෙමේ..
උබේ තර්කෙ කැඩෙන්නෙ මෙහෙමයි..විද්යාත්මකව පිරිමි කෙනෙක්ගෙ බීජ පැය 24 දක්වා ජිවය තියෙනව..මව සහ පියා එකතු වෙන වෙලාවෙම කලලය ඇති වෙන්නෙ නැ, ඒක එකතු වෙන වෙලාවෙ ඉදල පැය 24ක් දක්වා පමා වෙන්ඩ පුලුවන්...එතකොට සිදුහත් කුමාරයගෙ කතාව සහ දුටු ගැමුනු රාජතුමාගෙ කතාව හරියටම හරි යනව... 
මාව තේරැම් ගත්තට ගොඩක් ස්තූති උඹට.
මගෙ මාමත් ගතානුගතිකව නොහිත ප්රායෝගිකව හිතපු නිසා මගෙ කෙල්ල මේ වෙද්දි තරමක් හොඳින් ඉන්නව. ස්කෑන් එක වෙනකන් බලං ඉන්න එකයි කෙල්ලව සනසවන එකයි ඇරෙන්න වෙන කිසිම දෙයක් නෑ මට.
අන්තිමට කමෙන්ට් කරන හුගක් අය කියල තිබ්බ දෙවල් එක්න මට පොඩි සැනසීමක් දැනුන. මම ගොඩක් අවුල් වෙලා උන්නෙ. උදේ වරැවම බස් ස්ටෑන්ඩ් එකක උන්න
උඹල දන්නව නම් මම කවුද කියල![]()


