මේ ජාතියේ බිජ්ජක් කොහෙන්ද බන් ගන්න තියෙන්නෙ???? කීයක් විතර වෙයිද???
Make: Honda
Model: Civic
Year: 2003
Make: Honda
Model: Civic
Year: 2003
මම හිතන්නේ ඌ රෙෆරන්ස් එකට දාලා තියෙන්නේ ගූගල් කරලා.. ඔක ඌ පැකින් පිට තියන් ඉන්නවනම් ගෙහර ආයේ අපෙන් අහන්නේ නැනේ හයි කරගන්නවා මිසක.honda eke bijja thiyenne wam patteda
රිකන්ඩිශන් නම් අරන් දෙන්නම්.. නැත්තම් ඒජන්ට් තමා
Oya wahana kapala wikunanna tiyena place ekaka balapan
Tiyena ekakin galola dei
සිග්නල් බිජ්ජක් නේද ? ඔටෝ පාර්ට් තියෙන තැන්වල ඇති.

me bijja dakunu paththe ekak ban...honda eke bijja thiyenne wam patteda
මම හිතන්නේ ඌ රෙෆරන්ස් එකට දාලා තියෙන්නේ ගූගල් කරලා.. ඔක ඌ පැකින් පිට තියන් ඉන්නවනම් ගෙහර ආයේ අපෙන් අහන්නේ නැනේ හයි කරගන්නවා මිසක.
මම හිතන්නේ ඌ රෙෆරන්ස් එකට දාලා තියෙන්නේ ගූගල් කරලා.. ඔක ඌ පැකින් පිට තියන් ඉන්නවනම් ගෙහර ආයේ අපෙන් අහන්නේ නැනේ හයි කරගන්නවා මිසක.