Ow bn
Kalin Idala kellage asaneepa tathwe Gena beluwe Eya
Hoda PSYCHIATRIST kenek meet karawala
Hugak dewal kala
Ehenan awlak ne. Nethuwa eka eka kyana dewal ahala tablet bonna denna epa.
Ow bn
Kalin Idala kellage asaneepa tathwe Gena beluwe Eya
Hoda PSYCHIATRIST kenek meet karawala
Hugak dewal kala
Ehenan awlak ne. Nethuwa eka eka kyana dewal ahala tablet bonna denna epa.
මොන පිස්සු ඩොකෙක්දහ් යකො ඔය කතාවහ් කිව්වේ
සති දෙකක් කියන්නෙහ් යකො ජිවයක් හැදෙන්නහ් තියා හිතලවත් නැහ්
එහෙව් එකේ ගබ්සාවක් වෙන්නෙහ් කොහොමද ?
මරු ඩොකා![]()
Hithanne wath ne
Misaprostol unath Denna kalin scan karanne Ekai
Tube eke tibboth eka denna belu
Eka patta danger lu
Ekai hadissi nowi scan eka karanakan ma unne
Beri Wela Hari Tube eke unoth
Uncle Mona hair karai
Echri mama danne
චගු;22304023 said:දරුවෙක් ගෙ ජීවිතයක් නැති කරන්න යන නිසා මේ කතාව කියන්නෙ.
තිරිසන්නු වගේ හැසිරුනා.. ඊට පස්සෙ දරුවෙක් ආවම ආයෙ තිරිසන්නු වගේ හැසිරෙන්න හදන උඹල මට නම් අදාල නෑ.
ජීවිතයක් විනාස කරන්න යන නිසා මම මේ කියන්නෙ.
මම පේරාදෙණිය කැම්පස් එකට ගියේ. (මීට අවුරුදු කීපයකට කලින්)
හොස්ටල් (Marcus Fernando Hall එකේ අපේ කාමරේ මගේ රූමා ට (අපි මූට "මිමා" කියල කියමු )ගමේ කෙල්ලෙක් හිටියා.
මිමා සති අන්තෙ ඒකි බලන්නත් එක්ක ගෙදර යනවා.
කැම්පස් ඇවිත් ටික දවසකින් (1st year එකේ), මිමා හෙන අවුලක ඉන්නෙ බව මට තේරුනා. බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා, බීලද අඬලද දන්නෙ නෑ ඇසුත් රතුවෙලා වගේ.
බැරිම තැන මුගෙන් ඇහුවා ඇයි මචන් මොකද සීන් එක කියල.
මූ අඬ අඬා කියනවා කෙල්ලට දරුවෙක් ලැබෙන්න සෙට් වෙලා ලු. මූට බැන්න බැන්න මම.. ඒත් බැන්න කියල දැන් පලක් නෑ නෙ..
මිමා එක්ක මමත් අනිත් රූමාත් (කාමරේ අපි 3 දෙනෙක් නෙ ) මේකට ප්රතිකර්මයක් හෙව්වා. Medical Faculty එකේ දන්න මෙඩ්ඩොන්ගෙන් අහගෙන එක එක බෙහෙත් අපි හෙව්වා බන්..අපේ හොඳ වෙලාවට ඒ හොයන් ආපු බෙහෙත් දෙන්න දැන් ප්රමාද වැඩියි.. දරුවා ගොඩක් වැඩිලා.
ඔන්න ඒත් එක්කම එක සතියක් ම මිමා කැම්පස් ආවෙ නෑ.. අපි බැලුවා ඇයි මේ කියල.. නමුත් මූ අපිට කතා කලේ නෑ.
සතියකට පස්සෙ මෙන්න මිමා ආවා.
අයියෝ බන් එපා උනා උගෙ කතාව අහල.. මූ කාටවත් නොකියා බොරැල්ල පැත්තෙ Abortion clinic එකකට ගිහින්.
අයියෝ බන් කෙල්ලගෙ චරිතයම විනාසයි කිව්වා.
එතනට සල්ලි තියෙන, කාර් වලින් එහෙම ආපු කපල්ත් හිටියා කිව්වා.
ඔන්න කොහොම හරි මූ දැන් උගේ දරුව නැති කරල කෙල්ලත් එක්ක ගෙදර ආවා.
අපි මූට බනින්න ගියේ නෑ.. උගේ තීරණය නෙ.
කැම්පස් ජීවිතේ ඔහොම ගෙවිල ගියා.. මූ කිව්වා කවද හරි බඳින්නෙ මේ ගමේ කෙල්ලම තමයි, කැත වැඩ කරන්නෙ නෑ කියල.
පලමු වසර ගෙවිල ගියා, දෙවිනි වසර ගෙවිල ගියා.. ඔන්න අපි තුන්වෙනි වසරෙ.. මෙන්න මූ ආයෙත් අර වගේම පිස්සෙක් වගේ බලාගත්තු අත බලන් ඉන්නවා.. කල්පනා කර කර ඉන්නවා.
අපි ආයෙ ඇහුවා "ඇයි බන්" කියලා
බලද්දි මුගෙ ගමේ කෙල්ල ආයෙ pregnent ලු.
එදා මචං මේ සිංහල බාසාවෙ වචන මදි උනා මූට බනින්න.
වැඩේ කියන්නෙ අපි කාටවත් නොකියා මූ ම මුගේ දෙවෙනි දරුව වත් මරල.
ඒකයි මූට මම මේ කතාවෙදි මිමා කිව්වෙ (මිනි මරුවා).
දැන් ඉතින් මචන් උගෙ ජීවිතේ උගෙ නෙ. මට බෑනෙ ඒවට ඇඟිලි ගහන්න. ඒ නිසා අපි වෙනද වගේ රූමලා සෙට් එක හිටියා .
අපි සෙට් එක කැම්පස් එකෙන් අවුට් වෙලා දැන් අවුරුදු කීපයක්.
මම මිමාගෙයි උගෙ ගෑනිගෙයි වෙඩිමට ගියා, දුකයි බන් මුන් දෙන්න පෝරුවෙ ඉන්නව දැක්කාම.
කාලය ගෙව්ල ගියා.. අපිත් ජොබ් වලට සෙට් උනා.. බැන්දා.
අපේ බැච් එකේ ඔක්කොටම හොඳයි මචන්.. ඒත් මූට අත ගහන ගහන එක වරදිනවා.
නඩු වලට පැට්ලැවිලා
කිසිම වගතුවක් නෑ.
දරුවො දෙන්නෙක් දැන් ඉන්නවා මුන් ට.
මචන් ජීවිතේ අන්ද්හකාර වෙනවා බන් මේ වගේ අපරාධ කලාම.
මම කියන්නෙ ඔය දරුව පුලුවන් විදියට හදා ගන්න කියල
එහෙම නැතිනම් කාට හරි හදා ගන්න දෙන්න..
ප්රානඝාතය කරන්න එපා.. උඹල ගත කරන මොහොතක් මොහොතක් පාසා ඔය අකුසලය උඹල පස්සෙන් එනවා
ජීවිතේම අඳුරුයි.. මම මගේ රූමගෙ ජීවිතේ දකින නිසා කියන්නෙ.
ඔන්න මම පුලුවන් විදියට කිව්වා.. උඹල මොකක් කලත් මට අදාල නෑ
වඩා ශ්රේශ්ඨ වෙන්නෙ පනක් නසල උඹල බේරෙන්න හදන එක නෙවෙයි.. දරුව ව මේ ලෝකෙට ගෙනැල්ල කාට හරි දෙන්න.
තව එක ක්රමයක් තියෙනවා... කැමති නම් කරන්න.
බෝධි පූජාවක් තියල කියන්න මේ දරුවට ආපහු යන්න කියල.
මරල අරන් යන්න කියල හෝ.. "තෝ ගැබේදිම මැරිය" කියල හෝ නෙවෙයි.. සත්යක්රියා කරපන් .. "පුතේ, දුවේ.. අම්මටයි තාත්තටයි මේ වෙලාවෙ ඔයාව හදා ගන්න බෑ.. ඒ නිසා ආපහු යන්න පැටියෝ" කියල කියන්න.
මම මේක කිව්වෙ මම දන්න කෙනෙක් මේක කලා.. අනූනවයෙන් ප්රානඝාත අකුසලයෙන් බේරුනා
මේකයි ඒ කතාව :
මම දන්න මේ කපල් එක විවාහකයි.. බොහොම සතුටෙන් හිටියෙ.. කාලයක් බලන් ඉඳල ඔන්න ප්රෙග්නෙන්ට් උනා.
ඒත් මාස ගාන හරි යාගෙන එද්දි දොස්තරලා හොයා ගත්තා මේ දරුවට ලොකුම ආබාධයක් තියෙනවා..මෙයා හරියට වැඩිල නෑ.. මෙයා තව හිටියොත් අම්මවත් මැරේවි කියලා.
ඩොකලා තීරණය කලා මේ දරුවව Abort කරන්න. ඒකට දවසකුත් දුන්නා (surgery එකට ).
මේ කපල් එක ගොඩක් දහමට ලැදි අය.. එයාලා කැමති උනේ නෑ මේ ප්රාණයක් නසන්න.
ඒ නිසා එයාලා කලේ බෝධීන්වහන්සේ නමක් ලඟ බෝධිපූජාවන් කලා. මෛත්රි භාවනාව කරල මේ පොඩි එකාට මෙත් වැඩුවා
surgery එකට කලින් දවසෙ බෝධිපූජාවක් තියල ඒ දරුවට ඇහෙන්නම කිව්වා.. "පුතේ ඔයා යන්න පැටියෝ" කියලා
උඹල විශ්වාස කරනව නම් කරපල්ල.. ඊලඟ දවසෙ surgery එක කරන්න කලින් කල scan & test එකේදි ඩොකා කියනව ලු "මේක නම් පුදුමයි මේ බබා මැරිල" කියල
මම මේ ටික ලිවෙ රෙප් බලාගෙන නෙවෙයි.. තොපි තිරිසන්නු වගේ හැසිරිලා තව ප්රානඝාතයත් කරන්න ලෑස්ති වෙන නිසාත්.. උඹත් "මිමා" වගේ දෙවෙනි පාරටත් ගෑනි බඩ කරාවි ද කියල මට හිතුන නිසාත්.
පුලුවන් නම් මේ දරුව මරන්නෙ නැතුව හිටපන්.. උඹලට ජාති ජාතිත් පින් මචන්.
අනිත් එක ඔය උබ බඩ කරපු ගෑනි ව දැන් අතහරින්න එපා. මිනිහෙක් වෙයන්.
උබලට තෙරුවන් සරනයි.




Oka table bila karaganna puluwan ban
Echchara deyak nemei
Mama nam kiyanne oka H - Mole weyan misoprostole damma gaman kela welama yanna.

අනේ මගෙ කෙල්ලට ඉන්න තැනක් වත් නෑ. අම්ම දාල ගිහින් තාත්ත රට. බෝඩිමක ඉන්නෙ. අනේ මගෙ කෙල්ල මොනා හරි කරගන්නව. මම ඒක දන්නව. උදව් කරපල්ල ප්ලීස්.
මම දන්නව මේ පව. මලෙ කෙල්ල නැති උනොත් ඒක ඊට වඩ වැඩි.
මේකට වඩා ඒක දරාගන්න අමාරැයි මචං. පුද්ගලික රොහලක් නිසා ඩොක් ඇරෙන්න වෙන කෙනෙක් නොදැන එතනින් Discharge උනා
Bandapan...
Aye dekak na bandapan...
Umba uni mona yer da?
Math kyanne nan ekenma bedapan. Merenne nehe.
Ekenma bedapan ban paw karanna ona ne ethakota

අනෙ හුත්තිගෙ පුතේ තෝ හිකුවන්ම් තො ලමයව හදා ගනින් පොන්නයෙක් නොවි.තොට බැරිනම් ලමයි නැති පවුලකට දිපන්.තො පිරිමියෙක් නම් කැම්පස් යන ගමන් ගෙමක් ගහපන්
එහෙනම් මගේ උපදෙස පිලි අරන්![]()

