Trust me, you can't ride this Bicycle

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මෙහේ, කොරියාවේ කානිවල් එකක ඕක තිබ්බ.. වොන් 5000ක් දීලා පදින්න ඕන අඩි 10ක් පැද්දොත් වොන් 50000ක් දෙනව... කිසිම කෙනෙක් පැද්දේ නෑ...
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦

    supiri rep+

    :rolleyes:

    මට නං එක විදිහකටවත් පදින්න බෑ :D

    :P
    මටනම් නිකමට හිතෙනවා මෙහෙම පදින්න පුළුවන් වෙයි කියලා...

    මෙහේ, කොරියාවේ කානිවල් එකක ඕක තිබ්බ.. වොන් 5000ක් දීලා පදින්න ඕන අඩි 10ක් පැද්දොත් වොන් 50000ක් දෙනව... කිසිම කෙනෙක් පැද්දේ නෑ...

    Rs7000ක් විතර නේද...!
    පුරුදු වෙලා ගියා නම් හරි..
     
    • Like
    Reactions: ST.PIERRE