මචන්ලා private campus(sliit, nsbm , nibm ) වල උගන්නන්නේ සිංහලෙන් නෙමේද ?..english වලින්ද උගන්වන්නේ ..
English වලින් උගන්නන්නේ. උබට අහගන්න ඕනේ දෙයක් තියනවනම් සිංහලෙන් කියල දෙනවා. සමහරඋන් නම් පණ්ඩිතකමට කියල දෙන්නේ නැ. 95% අය කියල දෙනවා.
මචන්ලා private campus(sliit, nsbm , nibm ) වල උගන්නන්නේ සිංහලෙන් නෙමේද ?..english වලින්ද උගන්වන්නේ ..
මට එන්ග්ලිෂ් කියන දේවල් ටිකක් තේරෙනවා ..එත් ලියන කියන ඒවානම් බෑ ..sliit, nsbm , nibm ඔය එකකට යන්න ඕන වෙලා තියෙනවා ඩිග්රි එකක් කරන්න ..යන්න බයේ ඉන්නේ ..english එහෙමත් බැරි හින්දා නොන්ඩි වෙන්න වෙඉද දන්නා ,,ඔක්කොම එන්නේ කඩ්ඩ පුළුවන් අයනේ ..

එතකොට exam වලදී පේපර් දෙන්නෙත් එන්ග්ලිෂ් වලින්ද ?
අපි උත්තර ලියන්න ඕනෙත් ඉන්ග්ලිෂ් වලින්ද ?
isella palayanko , ita passe chater veyan , ita passe uba igena ganiy

ඔව්. ඔහොම බය වෙන්න එපා බන් මොකද බය වෙන්න ඕනේ තරම් දේවල් තියනවා තව. spellings, grammar වැඩිය බලන්නේ නෑ Exam වල. ගිහින් බලපන්. තේරෙන්නේ නැත්තම් යාළුවෙක්ගෙන් අහපන්.

එතකොට අපිට පාඩම් කරන්න වෙන්නෙත් එන්ග්ලිෂ් වලින්
මට ol වලටත් තියෙන්නේ S එකක් ..
එහෙනම් ඩිග්රි වැඩේ අතාරිනවා ..නොන්ඩි වෙන්න වෙයි අම්බානෙට
thnax උදවු කරපු හැමෝටම ..