private campus(sliit, nsbm , nibm ) ****

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    මචන්ලා private campus(sliit, nsbm , nibm ) වල උගන්නන්නේ සිංහලෙන් නෙමේද ?..english වලින්ද උගන්වන්නේ ..
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    English වලින් උගන්නන්නේ. උබට අහගන්න ඕනේ දෙයක් තියනවනම් සිංහලෙන් කියල දෙනවා. සමහරඋන් නම් පණ්ඩිතකමට කියල දෙන්නේ නැ. 95% අය කියල දෙනවා.
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    English වලින් උගන්නන්නේ. උබට අහගන්න ඕනේ දෙයක් තියනවනම් සිංහලෙන් කියල දෙනවා. සමහරඋන් නම් පණ්ඩිතකමට කියල දෙන්නේ නැ. 95% අය කියල දෙනවා.

    මට එන්ග්ලිෂ් කියන දේවල් ටිකක් තේරෙනවා ..එත් ලියන කියන ඒවානම් බෑ ..sliit, nsbm , nibm ඔය එකකට යන්න ඕන වෙලා තියෙනවා ඩිග්රි එකක් කරන්න ..යන්න බයේ ඉන්නේ ..english එහෙමත් බැරි හින්දා නොන්ඩි වෙන්න වෙඉද දන්නා ,,ඔක්කොම එන්නේ කඩ්ඩ පුළුවන් අයනේ ..
     
    Oct 4, 2017
    231
    13
    0
    මචන්ලා private campus(sliit, nsbm , nibm ) වල උගන්නන්නේ සිංහලෙන් නෙමේද ?..english වලින්ද උගන්වන්නේ ..

    උඹට කඩ්ඩ බැරිනම් කරන්න දෙයක් නෑ. gov uniවලට යන්න ලකුනුත් නැත්තන් කඩ්ඩත් බැරි නම් උඹට කිසි උනන්දුවක් නෑ දියුණු වෙන්න
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මට එන්ග්ලිෂ් කියන දේවල් ටිකක් තේරෙනවා ..එත් ලියන කියන ඒවානම් බෑ ..sliit, nsbm , nibm ඔය එකකට යන්න ඕන වෙලා තියෙනවා ඩිග්රි එකක් කරන්න ..යන්න බයේ ඉන්නේ ..english එහෙමත් බැරි හින්දා නොන්ඩි වෙන්න වෙඉද දන්නා ,,ඔක්කොම එන්නේ කඩ්ඩ පුළුවන් අයනේ ..

    පලවෙනි අවුරුද්දේදී අමාරුයි. මමත් Presentation එහෙම කරද්දී හත් පොලේ ගා ගත්ත පලවෙනි අවුරුද්දේදී ඊට පස්සේ හදාගත්ත. කඩ්ඩ පුළුවන් උන් ගොඩක් නෑ බන්. බය නැතුව පලයන්. Language එකකට බයේ ඉන්න එපා. English is language not knowledge. මහන්සි වෙයන්.
     
    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    හයියෝ එහෙම නෑ ...................අනේ මන්ද ............මෙහෙ ඇවිත් ඉගෙන ගනින්
    බය නැතුව අපි හෙල්ප් කරන්න නම්
     
    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    මට එන්ග්ලිෂ් කියන දේවල් ටිකක් තේරෙනවා ..එත් ලියන කියන ඒවානම් බෑ ..sliit, nsbm , nibm ඔය එකකට යන්න ඕන වෙලා තියෙනවා ඩිග්රි එකක් කරන්න ..යන්න බයේ ඉන්නේ ..english එහෙමත් බැරි හින්දා නොන්ඩි වෙන්න වෙඉද දන්නා ,,ඔක්කොම එන්නේ කඩ්ඩ පුළුවන් අයනේ ..

    SLIIT eke nam 1st year wala English course 2k thiyenawa.. ekedi kathabaha karana hati ehema okkoma ugannanawa.. English walin lectures thibbata therenne nathi ewwwa samahara welawata Sinhalen kiyala denawa English walin explain kalata passe.. ehema nathththan passe ahaganna puluwan Sinhalen ona tharam English bari aya enawa eth passe eka hari yanawa.. English walata baya wenna hoda naa ethakota thamai English karaganna baa kiyala hithenne.. :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මට එන්ග්ලිෂ් කියන දේවල් ටිකක් තේරෙනවා ..එත් ලියන කියන ඒවානම් බෑ ..sliit, nsbm , nibm ඔය එකකට යන්න ඕන වෙලා තියෙනවා ඩිග්රි එකක් කරන්න ..යන්න බයේ ඉන්නේ ..english එහෙමත් බැරි හින්දා නොන්ඩි වෙන්න වෙඉද දන්නා ,,ඔක්කොම එන්නේ කඩ්ඩ පුළුවන් අයනේ ..

    අපේත් ගොඩක් අයට ඉංග්ලිශ් බෑ , ඒත් කරන්න දෙයක් නෑ, ටික ටික හුරු වෙනවා, කියන දෙයක් තේරුනාට ලියන්ඩ බෑ,
    ඒකට ක්ලබ් එහෙම තියෙනවා ඉංග්ලිශ් කතාකරන, ඕවෙත් ඇති ඒව :yes:
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,708
    1,321
    113
    Sri Lanka
    govt. hari private hari mokak unath godak degree ugannanne english walin. arts wala degree keepayak thiyenawa sinhalen ugannana. anik ewa nam okkoma english thama.
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    එතකොට exam වලදී පේපර් දෙන්නෙත් එන්ග්ලිෂ් වලින්ද ?

    අපි උත්තර ලියන්න ඕනෙත් ඉන්ග්ලිෂ් වලින්ද ?
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    එතකොට exam වලදී පේපර් දෙන්නෙත් එන්ග්ලිෂ් වලින්ද ?

    අපි උත්තර ලියන්න ඕනෙත් ඉන්ග්ලිෂ් වලින්ද ?

    ඔව්. ඔහොම බය වෙන්න එපා බන් මොකද බය වෙන්න ඕනේ තරම් දේවල් තියනවා තව. spellings, grammar වැඩිය බලන්නේ නෑ Exam වල. ගිහින් බලපන්. තේරෙන්නේ නැත්තම් යාළුවෙක්ගෙන් අහපන්.
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    ඔව්. ඔහොම බය වෙන්න එපා බන් මොකද බය වෙන්න ඕනේ තරම් දේවල් තියනවා තව. spellings, grammar වැඩිය බලන්නේ නෑ Exam වල. ගිහින් බලපන්. තේරෙන්නේ නැත්තම් යාළුවෙක්ගෙන් අහපන්.

    එතකොට අපිට පාඩම් කරන්න වෙන්නෙත් එන්ග්ලිෂ් වලින් :(

    මට ol වලටත් තියෙන්නේ S එකක් ..:(

    එහෙනම් ඩිග්රි වැඩේ අතාරිනවා ..නොන්ඩි වෙන්න වෙයි අම්බානෙට :(

    thnax උදවු කරපු හැමෝටම ..
     
    Oct 4, 2017
    231
    13
    0
    එතකොට අපිට පාඩම් කරන්න වෙන්නෙත් එන්ග්ලිෂ් වලින් :(

    මට ol වලටත් තියෙන්නේ S එකක් ..:(

    එහෙනම් ඩිග්රි වැඩේ අතාරිනවා ..නොන්ඩි වෙන්න වෙයි අම්බානෙට :(

    thnax උදවු කරපු හැමෝටම ..

    තෝ මහ පො*නයෙක්
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,112
    16,886
    113
    ape batch eketh hitiya machan English bari aya.. eth tika tika hari giya.. ehema awulak wenne na.. baya nathuwa yanna :yes:

    e yana aman English tika hada ganna class ekakata wage gihin. English na kiyala anith dewal atharinna epa.:yes: