චාටර් සීන් එකක් උනා

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මේකේ තිබ්බා නේද GB එකක් රුපියල් 10කට දෙන ත්‍රෙඩ් එකක්.
    එකෙන් උඹට ගන්න පුළුවන් වෙයි. උන් රයිට් කරලා එවනවා.
    පොඩ්ඩක් සර්ච් කොරලා බලපන්
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    thanx bro!!:yes:
    elaz!!:cool:
    මගෙත් පණ්ඩිත කම නිසා ඔහොම දේවල් ඕනේ තරම් වෙනවා බන්.
    :P
    මේකේ තිබ්බා නේද GB එකක් රුපියල් 10කට දෙන ත්‍රෙඩ් එකක්.
    එකෙන් උඹට ගන්න පුළුවන් වෙයි. උන් රයිට් කරලා එවනවා.
    පොඩ්ඩක් සර්ච් කොරලා බලපන්

    එහෙම සීන් එකක් තියෙනවද බන්? එල එල මම බලන්නන් මචෝ ඔයාට ත්‍රෙඩ් එක හම්බුනොත් මෙතන ලින්ක් එක දාන්න......:yes::yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මම උබට රයිට් කරලා එවන්නම්. හැබැයි මට රුපියල් 600ක් ඕන.:P
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    නිර්මාල් උබ ඔන්ලයින් ද ගහන්නේ ?
    නෑ බන් මම ගහන්නෙ offline
    මම උබට රයිට් කරලා එවන්නම්. හැබැයි මට රුපියල් 600ක් ඕන.:P

    අනේ කීයක් ගියත් කමක් නෑ බන් මට රයිට් කරල දීපන්කො ලොකු උදව්වක් බන්.........:yes::)