thanx bro!!

elaz!!

මගෙත් පණ්ඩිත කම නිසා ඔහොම දේවල් ඕනේ තරම් වෙනවා බන්.

මේකේ තිබ්බා නේද GB එකක් රුපියල් 10කට දෙන ත්රෙඩ් එකක්.
එකෙන් උඹට ගන්න පුළුවන් වෙයි. උන් රයිට් කරලා එවනවා.
පොඩ්ඩක් සර්ච් කොරලා බලපන්


Machn ube lap eka mokadda? Ram ekata kiyak giyada?

acer aspire e15 575g macho
Ram eka 4GB DDR4 4000rs
meke dsmaya kiyana member gen man gaththe.. u genallath denawa..
නෑ බන් මම ගහන්නෙ offlineනිර්මාල් උබ ඔන්ලයින් ද ගහන්නේ ?
මම උබට රයිට් කරලා එවන්නම්. හැබැයි මට රුපියල් 600ක් ඕන.![]()

