එහෙමට වෙනස් කාරනාවක් නෙමෙයි බන්. සාමාන්‍ය අනිත් රටවල රෙසිඩන්ට් පර්මිට් ඇප්ලයි කරන සීන් එක වගේම තමා. ෆේස් ටු ෆේස් ඉන්ටවීව් එකක් තියනවා. මතක හැටියට ඩොලර් 330ක ෆී එකක් තියනවා නන් රිෆන්ඩබල්. ඔකේ ලොටරි වින් කරපු උන්ගේ වෙනස තියෙන්නේ මෙන්න මේ ඉන්ටවීව් එකට ස්පීඩ් අප් ප්‍රොසෙස් එකක් එනව කියු එකක් නැතුව. ඒ හැර ලොටරි එකේ වෙන වෙනසක් නැ. ඉමිග්‍රේශන් රූල්ස් වෙනසක් නැ. සාමාන්යෙන් කුලී වැඩ කරන්න. රෙස්ටුරන්ට් වේටර් වැඩට වගේ සරල ජොබ් වලට නම් ලොටරි ග්‍රීන් කාඩ් ගහන්න අමාරුයි. තෙරුමක් නැ ඩොලර් 330ත් අපරදේ. මෙතන උන් බලන්නේ එක්ට්‍රා ඔර්ඩිනරි ස්කිල් හරි කොලිෆිකේශන් හරි තියන උන් ලොකේ අනිත් රටවලින් ඇමෙරිකන් සොසයිටියට ගෙන්න ගන්න. එහෙම නැතුව ලොකේ දුප්පත් රටවල ඉන්න හිගන්නො ගෙන්න ගෙන රස්සාවල් දෙන්න නෙමෙයි. ඔස්ට්‍රේලියාවේ වගේ ඇමෙරිකාවේ ජනගහන හිගයක් නැ. ඒ නිසා ඒ මයින්ඩ් එකෙන් නම් යන්න එපා තෙරුමක් නැ. සාමාන්යෙන් ඉන්ටවීව් එකේ අහන ප්‍රශ්න උගත්කම, කරන රස්සාව, අනාගත බලාපොරොත්තු, ඒ වගේ දේවල්. ඊට පස්සේ සෙට් වෙන්නේ අමාරු හරිය. යුඇස් ගිහින් කරන්නේ මොනවද කියලා. A/L සබ්ජෙක්ට් 3න පාස් වෙච්ච එකෙක් කිව්වොත් මම හිතන් ඉන්නේ එහේ ගිහින් ඉගෙන ගෙන රස්සවක් කරන්න දොස්තර කෙනෙක් වෙන්න ඉන්ජිනේරුවෙක් වෙන්න වගේ 5හේ පන්තියේ උත්තර ඇප්ලිකේශන් එකට බඩු හරි. ඊට පස්සේ උන් අහනව යුඇස් ගිහින් ඉන්නේ කොහෙද කියලා. සල්ලි තියෙන එකෙකුට නම් බැන්ක් අකවුන්ට් පෙන්නලා කිව්වැකි මම ඉමිග්රේට් වෙලා අපාර්ට්මන්ට් එකක් ගන්නවා වගේ සීන්. ඒක ඔකේ. සල්ලි නැතීකෙකුට යුඇස් රිලේටිව්ස් ලා ඉන්නවනම් උන්ගේ ඇපෘවල් පෙන්නලා කිව්වැකි උන් එක්ක ඉන්නවා කියලා. සල්ලිත් නැති නැදැයොත් නැති අනාත ලයිෆ් ගෙවන ඩයල් මේ ප්‍රශ්නෙන් එහාට කල්පනා කරන්න එපා. තෙරුමක් නැ. ඊට පස්සේ උන් අහනවා මොන ජොබ් එකද එහේ කරන්නේ කියලා. එතකොට තමන්ගේ සුදුසුකම් අනුව යුඇස් කම්පනිවලින් ඇප්ලයි කරපු හො ඉන්ටවීව් කරන්න සුදුසුයි කියලා ආපු ලෙටර් වගේ දේවල් පෙන්නලා ගොඩ දාගත්තැකි.. ඔන්න ඔකයි සරල කාරනාව.Interview eka gena wisthara danna wanam methana dannako eka katath wedagath wei... kochchara salli pennanna ooneda wage dewal?
එහෙමට වෙනස් කාරනාවක් නෙමෙයි බන්. සාමාන්‍ය අනිත් රටවල රෙසිඩන්ට් පර්මිට් ඇප්ලයි කරන සීන් එක වගේම තමා. ෆේස් ටු ෆේස් ඉන්ටවීව් එකක් තියනවා. මතක හැටියට ඩොලර් 330ක ෆී එකක් තියනවා නන් රිෆන්ඩබල්. ඔකේ ලොටරි වින් කරපු උන්ගේ වෙනස තියෙන්නේ මෙන්න මේ ඉන්ටවීව් එකට ස්පීඩ් අප් ප්‍රොසෙස් එකක් එනව කියු එකක් නැතුව. ඒ හැර ලොටරි එකේ වෙන වෙනසක් නැ. ඉමිග්‍රේශන් රූල්ස් වෙනසක් නැ. සාමාන්යෙන් කුලී වැඩ කරන්න. රෙස්ටුරන්ට් වේටර් වැඩට වගේ සරල ජොබ් වලට නම් ලොටරි ග්‍රීන් කාඩ් ගහන්න අමාරුයි. තෙරුමක් නැ ඩොලර් 330ත් අපරදේ. මෙතන උන් බලන්නේ එක්ට්‍රා ඔර්ඩිනරි ස්කිල් හරි කොලිෆිකේශන් හරි තියන උන් ලොකේ අනිත් රටවලින් ඇමෙරිකන් සොසයිටියට ගෙන්න ගන්න. එහෙම නැතුව ලොකේ දුප්පත් රටවල ඉන්න හිගන්නො ගෙන්න ගෙන රස්සාවල් දෙන්න නෙමෙයි. ඔස්ට්‍රේලියාවේ වගේ ඇමෙරිකාවේ ජනගහන හිගයක් නැ. ඒ නිසා ඒ මයින්ඩ් එකෙන් නම් යන්න එපා තෙරුමක් නැ. සාමාන්යෙන් ඉන්ටවීව් එකේ අහන ප්‍රශ්න උගත්කම, කරන රස්සාව, අනාගත බලාපොරොත්තු, ඒ වගේ දේවල්. ඊට පස්සේ සෙට් වෙන්නේ අමාරු හරිය. යුඇස් ගිහින් කරන්නේ මොනවද කියලා. A/L සබ්ජෙක්ට් 3න පාස් වෙච්ච එකෙක් කිව්වොත් මම හිතන් ඉන්නේ එහේ ගිහින් ඉගෙන ගෙන රස්සවක් කරන්න දොස්තර කෙනෙක් වෙන්න ඉන්ජිනේරුවෙක් වෙන්න වගේ 5හේ පන්තියේ උත්තර ඇප්ලිකේශන් එකට බඩු හරි. ඊට පස්සේ උන් අහනව යුඇස් ගිහින් ඉන්නේ කොහෙද කියලා. සල්ලි තියෙන එකෙකුට නම් බැන්ක් අකවුන්ට් පෙන්නලා කිව්වැකි මම ඉමිග්රේට් වෙලා අපාර්ට්මන්ට් එකක් ගන්නවා වගේ සීන්. ඒක ඔකේ. සල්ලි නැතීකෙකුට යුඇස් රිලේටිව්ස් ලා ඉන්නවනම් උන්ගේ ඇපෘවල් පෙන්නලා කිව්වැකි උන් එක්ක ඉන්නවා කියලා. සල්ලිත් නැති නැදැයොත් නැති අනාත ලයිෆ් ගෙවන ඩයල් මේ ප්‍රශ්නෙන් එහාට කල්පනා කරන්න එපා. තෙරුමක් නැ. ඊට පස්සේ උන් අහනවා මොන ජොබ් එකද එහේ කරන්නේ කියලා. එතකොට තමන්ගේ සුදුසුකම් අනුව යුඇස් කම්පනිවලින් ඇප්ලයි කරපු හො ඉන්ටවීව් කරන්න සුදුසුයි කියලා ආපු ලෙටර් වගේ දේවල් පෙන්නලා ගොඩ දාගත්තැකි.. ඔන්න ඔකයි සරල කාරනාව.

lets see how many of our members will get touched by this song
( sorry i couldn't find any rock or hip hop songs )ග්‍රින් කාඩ් ඩයිවසිටි ලොටරි එක ඔපන් කරනකන්:the patriotism of sri lankan lions will disappear with air when they see a green card. the lion will forget its natural habitat for a green card.
ග්‍රින් කාඩ් ඩයිවසිටි ලොටරි එක ඔපන් කරනකන්:
ඇමෙරිකාව අදිරාජ්යවාදි දනපතියො.. ඔකුන්ව එලොමු.. ඔබාමා, උබට කියන්නේ. ලන්කාවේ දේවල් වලට ඇගිලි ගහලා අපි නරක මිනිස්සු කියන්න එපා.
ග්‍රීන් කාඩ් ලොටරි එක ඔපන් කරපු දවසට පහුවෙනිදා එලකිරිය:
මචන්, ග්‍රීන්කාඩ් දෙනවලු නේද? අතුල් කේශප් මහත්තයා කිව්වේ. කොහොමද මචන් ඇප්ලයි කරන්නේ. අපිටත් ගියැකිද බන්. මම A/L ෆේල්, අවුලක් වෙයිද?
ග්‍රින් කාඩ් ලොටරි ක්ලොසින් ඩේට් එකෙන් පහුවෙනිදා?
ඇප්ලයි කලා මචන්, හම්බ උනොත් ලොකු දෙයක්. මගේ හීනයක් ඇමෙරිකාවේ යන්න.
ග්‍රින් කාඩ් විනර් ලිස්ට් එකෙ තමන් නැති බව දැනගත්තු දා...
ඇමෙරිකාව අදිරාජ්යවාදි දනපතියො.. ඔකුන්ව එලොමු.. ට්‍රම්ප්, උබට කියන්නේ. ලන්කාවේ දේවල් වලට ඇගිලි ගහලා අපි නරක මිනිස්සු කියන්න එපා.

මේ රටේ ඉන්න බැරි උන් ඉන්නවා නම් අනේ පිං සිද්ධ වෙයි ග්‍රීන් කාඩ් බැරිනම් බෝට්ටුවෙන් හරි ඇමෙරිකාවට පලයං. ලොකු උදව්වක් රටට කරන. අපි මේ රටේ ඉපදුනේ මේ රටට දෙයක් කරලා මැරිලා යන්න මිසක් පරයන්ගේ රටවල් වල පුරවැසිකම් ලබා ගෙන හිඟන්නෝ වගේ උන්ට කඹුරන්න නෙමෙයි.

true colour of some sri lankans. they got no shame , they dont give a damn about their own country , they roar like a lion until they're inside the island. the lion is ready to forget the island when it gets food and water abroad