ADSL TO FIBER Upgrade

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    10,183
    17,411
    113
    Colombo
    මචන්ලා. දැනට මගේ තියෙන්නේ ADSL Connection එකක්. + Telephone + PeoTV.
    මට Fiber line එකක් දාගන්න ඕනේ.

    කොහොමද charges? monthly rental එක වැඩි වෙනවද? විස්තර ටිකක් කියපන්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,924
    21,614
    113
    Panadura
    ෆෝන් එකෙ Rental එක 430 ක් වෙනවා
    තව Fibre වලට මාරු වෙන්න 7500 ක් යනවා
    ඒක උන් එකපාර ගෙවන්න දෙන්නෙ නෑ මාස 3ට කඩලා
    ගෙවන්න දෙන්නෙ උන්ගෙ වාසියට
    ​
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,183
    17,411
    113
    Colombo
    ෆෝන් එකෙ Rental එක 430 ක් වෙනවා
    තව Fibre වලට මාරු වෙන්න 7500 ක් යනවා
    ඒක උන් එකපාර ගෙවන්න දෙන්නෙ නෑ මාස 3ට කඩලා
    ගෙවන්න දෙන්නෙ උන්ගෙ වාසියට
    ​

    e kiyanne wadi wenawa?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,018
    40,953
    113
    Home usage ekakata fiber awashya Naha. Ube data tika ikmanatama iwarawewi. Wadipura salli deela illan kannai uba hadanne