ADSL TO FIBER Upgrade

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,817
    16,653
    113
    Colombo
    මචන්ලා. දැනට මගේ තියෙන්නේ ADSL Connection එකක්. + Telephone + PeoTV.
    මට Fiber line එකක් දාගන්න ඕනේ.

    කොහොමද charges? monthly rental එක වැඩි වෙනවද? විස්තර ටිකක් කියපන්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,995
    20,186
    113
    Panadura
    ෆෝන් එකෙ Rental එක 430 ක් වෙනවා
    තව Fibre වලට මාරු වෙන්න 7500 ක් යනවා
    ඒක උන් එකපාර ගෙවන්න දෙන්නෙ නෑ මාස 3ට කඩලා
    ගෙවන්න දෙන්නෙ උන්ගෙ වාසියට
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,817
    16,653
    113
    Colombo
    ෆෝන් එකෙ Rental එක 430 ක් වෙනවා
    තව Fibre වලට මාරු වෙන්න 7500 ක් යනවා
    ඒක උන් එකපාර ගෙවන්න දෙන්නෙ නෑ මාස 3ට කඩලා
    ගෙවන්න දෙන්නෙ උන්ගෙ වාසියට

    e kiyanne wadi wenawa?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    Home usage ekakata fiber awashya Naha. Ube data tika ikmanatama iwarawewi. Wadipura salli deela illan kannai uba hadanne