සයින් කොස් ටෑන්

AnuradhaRa

Well-known member
  • sin-cos-tan-chart-values.png

    මම මේ ළඟක් වෙනකං සයින් වල විලෝමෙ සෙක් කියල හිතං හිටියෙ :lol: ඉතිං බලාන්කො

    උඹ මොනාද බං ඒලෙවල්වලට කලේ? වයස කීයද?
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම මේ ළඟකි වෙනකං සයින් වල විලෝමෙ සෙක් කියල හිතං හිටියෙ :lol: ඉතිං බලාන්කො

    උඹ මොනාද බං ඒලෙවල්වලට කලේ? වයස කීයද?


    maths. :P;)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කැම්පස් ගියාද :confused:
    බයෝ ගැනත් දන්නව නේ...

    උඹ ඉස්සෙල්ල Eng කියපුහම මට ඔක්කොම ටැපලුන


    ඔව් බන්.
    දැන් සෑහෙන කාලයක් ජොබ් එකත් කරනවා :D

    ඉගෙන ගන්න එකටා සීමාවක් නෑනේ බන් මැත්ස් ද බයෝද කියලා...
    හුඟක් ෆීල්ඩ් ගැන මම කියවනවා ආටිකල්. ඔය උඹලා අහන ප්‍රශන උත්තර මතකයි මට
    කාලයක් යනකම්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    සයින් කොසයින් තමා සියලුම මූව්මන්ට්ස්.
    ඕනම දෙයක් එකිනෙකට ලම්භක සංරචක දෙකකට කඩන්නේ සයින් කොස් වලින්. ඉතින් වාහනයක වේගය උනත් බෝලෙකට ගහනකොට ප්‍රක්ෂිප්තය උනත් වතුර බටේකින් වතුර ගියත් සයින, කෝසයින් වලින් තමා අවශ්‍ය ගණනය කිරීම් කරන්නේ...

    සයිනාකර හැඩය ගැන නම් අහන්නේ,

    තරංග කියන්නේ සයිනාකාර හැඩය. (සවුන්ඩ්, ලයිට් ,රේඩියෝ බ්ලා බ්ලා )
    ටෑන් කියන්නේ සයින්/කොස්නේ.. ටෑන් ඩිරෙක්ට් ඕන වෙනවා මනින්න අමාරු දෙයක උසක් දිගක් එහෙම මැනගන්න.
    බිල්ඩින්ග් එකක උස., නැවකට දුර වගේ ඒවා.. කොටින්ම ගෙවල් හදන කොට ගේබල් බිත්තියේ උස හොයාන්නේ ටෑන් වලින්

    මේක මේසන් බාස්ල පාවිච්චි කරනව :D බිත්තියක එහෙම උස මැනගන්න ඕනෙ වුනාම කරන්නෙ බිම කෙලින් හිටින්න කෝට්ටක් හිටෝල කෝට්ටෙ දිග හෙවනැල්ලෙ දිගෙන් බෙදල බිත්තියෙ හෙවනැල්ලෙ දිගෙන් වැඩි කරන එක :D


    උපුල් මාම ඉංජිනේරුවෙක්ද ?:shocked:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේක මේසන් බාස්ල පාවිච්චි කරනව :D බිත්තියක එහෙම උස මැනගන්න ඕනෙ වුනාම කරන්නෙ බිම කෙලින් හිටින්න කෝට්ටක් හිටෝල කෝට්ටෙ දිග හෙවනැල්ලෙ දිගෙන් බෙදල බිත්තියෙ හෙවනැල්ලෙ දිගෙන් වැඩි කරන එක :D

    Ou.
    :yes: