ඉතිං බලාන්කොමම මේ ළඟකි වෙනකං සයින් වල විලෝමෙ සෙක් කියල හිතං හිටියෙඉතිං බලාන්කො
උඹ මොනාද බං ඒලෙවල්වලට කලේ? වයස කීයද?


Manda bn owa.. matanam A/L maths epaama una.... e epavilla ita passeth epaama wela giya.....![]()
Mths, chem, phys.
ewane itin

කැම්පස් ගියාද
බයෝ ගැනත් දන්නව නේ...
උඹ ඉස්සෙල්ල Eng කියපුහම මට ඔක්කොම ටැපලුන

සයින් කොසයින් තමා සියලුම මූව්මන්ට්ස්.
ඕනම දෙයක් එකිනෙකට ලම්භක සංරචක දෙකකට කඩන්නේ සයින් කොස් වලින්. ඉතින් වාහනයක වේගය උනත් බෝලෙකට ගහනකොට ප්‍රක්ෂිප්තය උනත් වතුර බටේකින් වතුර ගියත් සයින, කෝසයින් වලින් තමා අවශ්‍ය ගණනය කිරීම් කරන්නේ...
සයිනාකර හැඩය ගැන නම් අහන්නේ,
තරංග කියන්නේ සයිනාකාර හැඩය. (සවුන්ඩ්, ලයිට් ,රේඩියෝ බ්ලා බ්ලා )
ටෑන් කියන්නේ සයින්/කොස්නේ.. ටෑන් ඩිරෙක්ට් ඕන වෙනවා මනින්න අමාරු දෙයක උසක් දිගක් එහෙම මැනගන්න.
බිල්ඩින්ග් එකක උස., නැවකට දුර වගේ ඒවා.. කොටින්ම ගෙවල් හදන කොට ගේබල් බිත්තියේ උස හොයාන්නේ ටෑන් වලින්
බිත්තියක එහෙම උස මැනගන්න ඕනෙ වුනාම කරන්නෙ බිම කෙලින් හිටින්න කෝට්ටක් හිටෝල කෝට්ටෙ දිග හෙවනැල්ලෙ දිගෙන් බෙදල බිත්තියෙ හෙවනැල්ලෙ දිගෙන් වැඩි කරන එක 

මේක මේසන් බාස්ල පාවිච්චි කරනවබිත්තියක එහෙම උස මැනගන්න ඕනෙ වුනාම කරන්නෙ බිම කෙලින් හිටින්න කෝට්ටක් හිටෝල කෝට්ටෙ දිග හෙවනැල්ලෙ දිගෙන් බෙදල බිත්තියෙ හෙවනැල්ලෙ දිගෙන් වැඩි කරන එක


සයින් = yඅක්ෂය/අරය
කොස් = xඅක්ෂය/අරය
ටෑන් = yඅක්ෂය/xඅක්ෂය
