help machanlaa ..... කෙල්ලෙක

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මේක මගේ නියම ප්‍රොෆයිල් එක
    මන් ඉන්නේ මාර ගැටලුවක
    මගේ ජීවිත කතාව කිව්වොත්
    ..... කෙල්ලෙක් නිසා උ/පෙ 2016 1ස්ට් ශයි එක ලිව්වෙ න. 2න්ඩ් එක ගිය අගොස්තු වල ලිව්ව.එත් ෆිසික්ස් ලිව්වෙ නෑ. මට ඒ කෙල්ල ගැන දැන් නම් කිසි දුකක් නෑ. ඒකි නිස අවුරුදු 2ක් දුක් වින්දා.උපෙ කඩා වැටුන.ඒකි පස්සෙ කොච්චර ගියත් අඩු ගානෙ මට ආදරේ කියල කවදාවත් කිව්වෙ නෑ.මම යාලුවෙක් විතරයි කිව්ව. පස්සෙ මම ඇස් දෙකට ම දැක්කා ඒකි ක්ලාස් එකක දි වොශෲම් එක ලග වෙන කෙල්ලෙක්ට තුරුල් වෙලා ඉන්නවා. එයාලා දෙන්නා ලෙස්බියන් කියල මට ආරන්චි උනා.කොච්චර ආදරේ කරත් එයාට මගේ ආදරේ තේරෙන් නැති නිසා දුක් විදල එයාව අමතක කලා.මගේ හීනය මගේ ස්ටඩීස් කර ගත්ත.ෆිසික්ස් පන්ති නොගිය නිසා ඒක අතරල අනිත් 2ට වැඩ කර විබාගෙට සතියක් තියලඉ මම අනිත් 2 ගොඩ ඩැම්මෙ S2ක් අනිවා අති කියලා හිතෙනවා.මට මන් ගැන ම පුදුම හිතුන.පොතක් අතින් අල්ලපු නැති මට සතියෙක් S වලට එන්න පුලුවන් උනා.ඉතින් මන් 2018 රිවිශන් යන්න ගත්තේ කොහොම හරි ඉන්ජිනියරින් ය්න්නමඉ. ඉතින් මචන්ලා මම ෆිසික්ස් තියරි ක්ලාස් එකකට ගියා. ඒකෙදි තමා මේක උනේ.
    ඒකෙ හිටියා කෙල්ලෙක් මහා ලොකු ලස්සනක් නැහැ .ඒත් ටිකක් සුදුයි.කොන්ඩෙ කපල. මම එයාට කැමතියි. ඉතුරු ටික පසේ දාන්නම්
     
    • Like
    Reactions: ^Buddhika^

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    kello 1kata dahak ganna puluwan bn

    1st igena ganin

    meka man kiwwata wadak nah mokad aoka matath kattiya kiwwa :rofl: ubata wenas wenna onima nam uwamanawak thiyenw anam kello gana hithanna kalin ube adyapanaya karaganin jaya
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Thnx bokka. E girl bio karanne.patta mitare.kawuda asa naththei lady doctor kenek bdinna? Mata ona love ekai study ekai 2ma goda yannA
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ahata pena hama dema aththa nemei. Mama A/L class yaddi mamath meeter karan hitiya kelkekwa. Eki Physics and Bio henata wada dada hitiya. Mata wada super speed ganan ehemath hadanawa.

    Issellama campus giya dawase mama mulinma hewwe ekiwa. Samahara vita wena faq ekakata giyada danne ne. Mokada ape Junior batch dekema eki hitiye ne. :P

    Results eddi patta meter hukas wenawa.
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ක්ලාස් එකේ වැඩිය ලමයි නෑ කොල්ලො කෙල්ලො ක්ලෝස් ටිකක්. මාර සීන් එකක් උනා.එයා හිටියේ ඉස්සරහ පේලියේ මට කිව්ව පැටියෝ ඩෙස් එක පොඩ්ඩක් පස්සට ගන්න කියලා.මගේ ඇග පුරා විදුලියක් යනවා වගේ අමුතු දෙයක් දැනුනා.1ස්ට් ටයිම් කෙල්ලෙක්ගෙන් ඒ වගේ වචනයක් අහුවේ.මම එදා ඉඩන් සෑහෙන මහන්සි වෙලා වැඩ කරා එයා ඉස්සරහ ලැජ්ජ නොවී ඉන්න ඕන නිසා.හොදට ෆිසික්ස් පුලුවන් වේගෙන එනවා එයා නිසයි ඒක උනේ.මට ඕනෙ මේකයි මන් උපෙ සුපිරියට ම ගොඩ දා ගෙන ඉන්ජිනියරින් සිලෙක්ට් වෙලා එයාව මගේ කරගන්නයි.එයා එක්ක කොල්ලෙක් සෙට් වෙලා නෑ කියලා ශුවර්.මොකද එයා කොන්ඩෙ කපලා කොල්ලෙක් වගේ ටිකක්.ඉතින් කවුරුවත් එයාගෙ පස්සෙන් ගිහින් නතුව ඇති කියලා හිතනවා.මචලා මේ වඩේ හරි යයි ද? එයා කොන්ඩෙ කපල හිටියට ලෙස්බෙක් නෙවේ කියලා නම් ශුවර්. උබලා මොකද කියන්නේ ? එයා පස්සේ වෙන කෙනෙක් එක්ක සෙට් වෙයි ද මෙඩිසින් ගියා ම? එයාගේ ගෙඩරින් කැමති වේ කියලා හිතනවා එයාගේ අක්ක මැනේජ්මන්ට් ඉන්නේ රුහුනේ.එයාගේ අම්ම තාත්තා මොනවා කරනවද දන්නේ නෑ,මහ ලොකු පැලැන්තියේ අය නෙවේ කියල නම් දන්නව.යාලුවනේ මන් ම්කොඅද ඉදිරියට කරන්න ඔන උපදෙස් දීපල්ලකෝ
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :baffled::baffled::baffled:

    ahapan anagathe eka deyak gana wada weyan hamadey gebnama hitha hitha wada wenna epa ekama eka deyak gana wada wiyan ea ube igeneema eka gana wada wunoth ube okkoma anith karana sampoorna wei :yes:

    uba ehema nathuwa kella wena ekek ekka yaida
    mata kamathi weida
    api duppath nisa akamathi weida

    owa nothing bn nothing igena gena salli hamba karama oya prashna nikama wisadila
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    you have to get lot of experience dude. heena lokayakne bn uba. uba dan hithin kasada badala lamainuth hadala iwarada? mulin exam karapan eeta passe thamange thathwe hadaganin. nathnm mona kella unath, mona kellage parentsla unath kamathi wene nh. uba kamathida ube lamaya heena daka daka inna kollek ekka yalu wenwata. mulin wade karala pennapan. Engineering yanawai kiyala hithala wadak nh gihillama balapanko wenasa. uba eka sarayak anagena thawa sarayak anaganna hadanne heena lokayak hinda.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    Issella hodata igena ganin ban. Kello nothing Engineering/ Medicine giyama.

    Medicine නම් දන්නේ නෑ. Engineering නම් ඉතින් කෙල්ලෝ නතින්ම තමා. අහල බලපන්කො ඉන්ජෝ කිහිප දෙනෙක්ගෙන් හොද කෙල්ලෙක් හොයාගන්න තියන අමාරුව.
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    තෑන්ක්ස් යලුවනේ උබලා දෙන හෙල්ප් එකට. මට එයා නිසා ඉගන ගන්න එකට ඩිස්ටර්බ් වෙන්නේ නම් නෑ.මට එයා ගැන නිතර ම මතක් වෙන්නේ නෑ... මෙහෙම ගිහින් එයා ගැන තියෙන ආසාව අඩුවෙයි ද?එයාව යාලු කරගන්න තියෙන කැමැත්ත නැති වෙලා යාවිද කියලා බය හිතෙනවා
     

    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    :angry: බොට දෙයක් කියන්ඩ පොඩි එකෝ උබට ඒ කෙල්ල පැටියෝ කියල කතා කලේ එක පරනේ උබේ අම්මා කීපාරක් උබට ආදරෙන් කතා කරන්න ඇතිද. ඒ ගැන හිතලා ඉගෙනෙගනින් අපිත් ඒ කලේ ඔය වලේම වැටුනා. දැන් නම් හොදටම අමාරුව හොද වෙලා තියෙන්න:angry::angry:
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    pissuda adow amma kawadawath Mata patiyo kiyala Na.eyaa 2 parak kiyala thiyenawa patiyo kiyanne man me like ahanna asama wachane kellek ehema kiwwa ma....��