ඇයි රෙද්දෙ adsl disconnect වෙන්නෙ ගොරවනොටයි, වැහිනකොටයි. :angry::angry::angry:
jhnnwp Well-known member Jan 6, 2012 44,136 31,895 113 Oct 7, 2017 #1 ඇයි රෙද්දෙ adsl disconnect වෙන්නෙ ගොරවනොටයි, වැහිනකොටයි.
HKavinda Well-known member Dec 23, 2013 54,278 20,636 113 Panadura Oct 7, 2017 #2 අපි නම් Fibre ඔය කරදර කිසිම එකක් නෑ ඩේටා ටික වාශ්ප වෙනවා ඇරෙන්න
johnferna678 Well-known member Mar 8, 2017 6,419 6,909 113 වින්ටර් ෆොල් Oct 7, 2017 #4 උබට අකුණු වැදෙයිද කියන බයට slt එකෙන් internet off කරනවා උබේ ආරක්ෂාවට එතකොට උබට වැස්සේ computer පාවිච්චි කරන්න බෑ නෙ
උබට අකුණු වැදෙයිද කියන බයට slt එකෙන් internet off කරනවා උබේ ආරක්ෂාවට එතකොට උබට වැස්සේ computer පාවිච්චි කරන්න බෑ නෙ
Hora_Nariya Well-known member May 15, 2017 5,846 528 113 Oct 7, 2017 #5 HKavinda said: අපි නම් Fibre ඔය කරදර කිසිම එකක් නෑ ඩේටා ටික වාශ්ප වෙනවා ඇරෙන්න Click to expand... මොකද්ද Package එක
HKavinda said: අපි නම් Fibre ඔය කරදර කිසිම එකක් නෑ ඩේටා ටික වාශ්ප වෙනවා ඇරෙන්න Click to expand... මොකද්ද Package එක
HKavinda Well-known member Dec 23, 2013 54,278 20,636 113 Panadura Oct 7, 2017 #7 Hora_Nariya said: මොකද්ද Package එක Click to expand... 66GB
^Buddhika^ Well-known member Jun 8, 2013 13,432 1,163 113 Oct 7, 2017 #8 ping wadi kiwwa ada godak unta slt adsl anathayo
jhnnwp Well-known member Jan 6, 2012 44,136 31,895 113 Oct 7, 2017 #9 LOL_SEEN said: Snr eka kohomada ? Click to expand... Downstream Upstream SNR Margin: 21.0 22.7 db
jhnnwp Well-known member Jan 6, 2012 44,136 31,895 113 Oct 7, 2017 #10 ^Buddhika^ said: ping wadi kiwwa ada godak unta slt adsl anathayo Click to expand... 10ms
LOL_SEEN Member Jul 21, 2016 8,279 712 0 Oct 7, 2017 #11 jhnnwp said: Downstream Upstream SNR Margin: 21.0 22.7 db Click to expand... SNR OK!! complain to SLT
jhnnwp said: Downstream Upstream SNR Margin: 21.0 22.7 db Click to expand... SNR OK!! complain to SLT
Hora_Nariya Well-known member May 15, 2017 5,846 528 113 Oct 7, 2017 #12 HKavinda said: 66GB Click to expand... එල
A asdasdasd213123123123123 Banned Oct 7, 2017 1 0 0 Oct 7, 2017 #13 මචන් එලක්රි එකේ tread එකක් දන්නේ කොහොමද?
jhnnwp Well-known member Jan 6, 2012 44,136 31,895 113 Oct 7, 2017 #14 asdasdasd213123123123123 said: මචන් එලක්රි එකේ tread එකක් දන්නේ කොහොමද? Click to expand... Contact ElaKiri.com through email [email protected]
asdasdasd213123123123123 said: මචන් එලක්රි එකේ tread එකක් දන්නේ කොහොමද? Click to expand... Contact ElaKiri.com through email [email protected]
^Buddhika^ Well-known member Jun 8, 2013 13,432 1,163 113 Oct 7, 2017 #15 asdasdasd213123123123123 said: මචන් එලක්රි එකේ tread එකක් දන්නේ කොහොමද? Click to expand... http://www.elakiri.com/forum/forumdisplay.php?f=7 methana wam patte udata wenna thinawa new thread button eka
asdasdasd213123123123123 said: මචන් එලක්රි එකේ tread එකක් දන්නේ කොහොමද? Click to expand... http://www.elakiri.com/forum/forumdisplay.php?f=7 methana wam patte udata wenna thinawa new thread button eka
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Oct 7, 2017 #17 HKavinda said: අපි නම් Fibre ඔය කරදර කිසිම එකක් නෑ ඩේටා ටික වාශ්ප වෙනවා ඇරෙන්න Click to expand...
ctooi Banned Jul 19, 2008 7,280 498 83 මකබාවේ Oct 7, 2017 #18 වහින කොට පොරොගෙන බුදිය ගනින් මොන ආනාත ඉන්ටෙර්නෙට් ද යකො ඔය