ඇයි රෙද්දෙ adsl?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    ඇයි රෙද්දෙ adsl disconnect වෙන්නෙ ගොරවනොටයි, වැහිනකොටයි. :angry::angry::angry:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,270
    20,618
    113
    Panadura
    :oo: :oo: :oo:
    අපි නම් Fibre
    ඔය කරදර කිසිම එකක් නෑ
    ඩේටා ටික වාශ්ප වෙනවා ඇරෙන්න
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    avatar387534_8.gif
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,419
    6,909
    113
    වින්ටර් ෆොල්
    උබට අකුණු වැදෙයිද කියන බයට slt එකෙන් internet off කරනවා උබේ ආරක්ෂාවට එතකොට උබට වැස්සේ computer පාවිච්චි කරන්න බෑ නෙ ;);)