Game of Thrones Fans

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Man Walks 20 Miles In Snow To Create A Huge House Stark Sigil

    Game-Of-Thrones-Snow-Art.png

    ඉවරකරන්න ඔන්න මෙන්න තියෙද්දී හිම කුණාටුවක් එන්න තිබුනේ :D
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    Ned Starks Return Theory

    1. නෙඩ් ආර්යා ට සිරියො ෆොරෙල් ව හදුන්වලා දෙනවා සටන් පුහුනු කරන්න.

    VJe1f2H.png

    2. ජොෆ්‍රි රජ වෙන දවසෙ සිරියො ෆොරෙල් මැරෙනව සර් මෙරීන් අතින් (මැරෙනව කිව්වට මැරෙන සීන් එකක් පෙන්නනෙ නෑ.)
    IyiDqIU.png

    3. ඊට පස්සෙ ආර්යා සර් මෙරීන් ව මරනවා බ්‍රාවොස් වලදි සිරියො ෆොරෙල් මරපු නිසා
    Xq7pcpM.png

    4. ඊට පස්සෙ many Face God No one කෙනෙක්ව වස බ්ලා මැරෙනවා සහ ආර්යා අන්ධ කරනවා දඩුවමක් විදියට
    හේතුව "The girl has taken a life,
    A wrong life"
    5. ඒ කියන්නෙ සිරියො ෆොරෙල් මැරුනෙ නෑ. අනික ඔතන තව සීන් එකක් පේන්නනවා. ජීවත් වෙලා ඉන්න කෙනෙක්ගෙ මූණක් උනත් නොවන් කෙනෙක්ට ගන්න පුලුවන් කියල. එතන ආර්යාගෙ මූන අර මැරුන නොවන් ට තිබුනා.

    EkqSeuY.png

    ඔය කියන කරුණු කාරණා ටික ගැලපුවම. නො වන් ල එක්ක නෙඩ් ගෙ Connection එක සහ පනපිටින් ඉන්න එකෙක්ගෙ මූනක් ගන්න පුලුවන් කියන එක පැහැදිලියි.

    ඊට පස්සෙ ආර්යට නොවන් meet වෙන්නෙ උතුරට යන ගමන්. එතනදි උතුරට ගෙනියන්නෙ හිරකාරයො Wall එකට.

    ඔතනදි තියෙන ප්‍රශ්නෙ තමයි No one කෙනෙක් කොමද හිරකාරයෙක් උනේ? ඒක ට්කක් විශ්වාස කරන්න අමාරුයි ඒ කියන්නෙ මොකක් හරි අරමුණකට ඕන කමින්ම අහු උනා වෙන්න පුලුවන්. ඒ කියන්නෙ Ned Stark ව මාරු කරන්න වගෙ?

    තව එකක් No One ඇතුලට ගියාට Ned අකමැති වෙලා ඌම බෙල්ල තිබ්බ වෙන්නත් පුලුවන්.

    මේ කතාව ඉතින් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්
    මේ තියරිඅත් එක්ක පැහැදිලි නෑ නෙඩ් මැරුනෙ නැත්නම් ඌ දැන් කොහෙද? ඇයි එලියට එන්නෙ නැත්තෙ කියල.

    උබලගෙ අදහස් මොනවද?
    ;);););)

    මොනා උනත් ඇත්තම දැන ගන්න ඕනනම් ලබන අවුරුද්ද වෙනකන් ඉන්න වෙනවා
    :lol::lol::lol::lol::lol:

    උබ හිතුවද GOT ලියන්නේ ඉන්දියන් කාරයෙක් කියලා...
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    උබ හිතුවද GOT ලියන්නේ ඉන්දියන් කාරයෙක් කියලා...
    ඉන්දියන් නොවුනත් මැරෙන් උන් ආයෙත් එන එක GOT වලට අලුත් දෙයක් නෙමෙනෙ බන්. අනික GOT On the Books වල කැට්ලින් ස්ටර්ක් ආයෙත් එනවා.

    අනික් එක නෙඩ් මැරෙන වෙලාවෙ මුමුනපු වචන සෙට් එක තවම පැහැදිලි නෑ. එක්කො "වලාර් මොගුලීස්" නැත්නම් "I did the right thing"

    :confused::confused::confused:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉන්දියන් නොවුනත් මැරෙන් උන් ආයෙත් එන එක GOT වලට අලුත් දෙයක් නෙමෙනෙ බන්. අනික GOT On the Books වල කැට්ලින් ස්ටර්ක් ආයෙත් එනවා.

    අනික් එක නෙඩ් මැරෙන වෙලාවෙ මුමුනපු වචන සෙට් එක තවම පැහැදිලි නෑ. එක්කො "වලාර් මොගුලීස්" නැත්නම් "I did the right thing"

    :confused::confused::confused:
    නෙඩ් ආවාමයි කියමුකෝ, උට කරන්න දෙයක් නෑ නිකන් වින්ටෆෙල් වල ඉඳගෙන ඉන්නයි තියෙන්නේ. ජෝෆ්රි මැරිලා, ලිට්ල්ෆින්ගර් මැරිලා, සර්සි මැරෙන්නේ එයාගේ සහෝදරයෙක් අතින් එතකොට පලිගන්න එනවා කියන්නත් බෑ. සන්සවයි ආර්යවයි බලාගන්න ජෝන් ඉන්නවා එතකොට ඒ දෙන්නව ආරක්ෂා කරන්න එනවා කියන්නත් බෑ, උතුරට රජෙක් ඉන්නවා එතකොට රට වෙනුවෙන් කියන්නත් බෑ. වයිට්වෝකර්ලා එක්ක සටනට එයාගේ වැදගත්කමකුත් නෑ.

    තව එපිසෝඩ් හයක් විතරක් තියෙද්දී නෙඩ් ව ගෙනල්ල ඇති වැඩක් නෑ GOT වල ගතිය එහෙම්මම හේදිලා යනවා නිකන් විහිලු කතාවක් වගේ වේවි.
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    නෙඩ් ආවාමයි කියමුකෝ, උට කරන්න දෙයක් නෑ නිකන් වින්ටෆෙල් වල ඉඳගෙන ඉන්නයි තියෙන්නේ. ජෝෆ්රි මැරිලා, ලිට්ල්ෆින්ගර් මැරිලා, සර්සි මැරෙන්නේ එයාගේ සහෝදරයෙක් අතින් එතකොට පලිගන්න එනවා කියන්නත් බෑ. සන්සවයි ආර්යවයි බලාගන්න ජෝන් ඉන්නවා එතකොට ඒ දෙන්නව ආරක්ෂා කරන්න එනවා කියන්නත් බෑ, උතුරට රජෙක් ඉන්නවා එතකොට රට වෙනුවෙන් කියන්නත් බෑ. වයිට්වෝකර්ලා එක්ක සටනට එයාගේ වැදගත්කමකුත් නෑ.

    තව එපිසෝඩ් හයක් විතරක් තියෙද්දී නෙඩ් ව ගෙනල්ල ඇති වැඩක් නෑ GOT වල ගතිය එහෙම්මම හේදිලා යනවා නිකන් විහිලු කතාවක් වගේ වේවි.

    එ කතාවෙත් ඇත්තක් තියෙනවා

    බ්‍රැන් අබ්බ ගාතයි ඌ තමයි අන්තිම ස්ටාර්ක්, ජොන් ටාර්ගේරියන්. ස්ටාර්ක්ලව ඉස්සරහට ගෙනියන්න වෙන්නත් පුලුවන්

    නැත්නම් කොහොමද ඕයි ටෝනි ස්ටාර්ක් ඉන්නෙ?
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,635
    2,334
    113
    oya fan theories wadiya hithanna epa.. dn dingakata kalin Harry Potter eke theories kiyewwa pissu wage
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    oya fan theories wadiya hithanna epa.. dn dingakata kalin Harry Potter eke theories kiyewwa pissu wage

    මං ආසම එක 2වනි ෆිල්ම් එකේ මැල්ෆෝයි පොතක කොලයක් ඉරල ගන්න සීන් එක ගැන හදපු තියරියට :D :love: