ඇත්ත නං හොඳයි
මෙන්න නියම fan ලඅපිට හිම නෑනෙ
![]()
Beach ekewath adinna.

ඇත්ත නං හොඳයි
මෙන්න නියම fan ලඅපිට හිම නෑනෙ
![]()

ඉවරකරන්න ඔන්න මෙන්න තියෙද්දී හිම කුණාටුවක් එන්න තිබුනේMan Walks 20 Miles In Snow To Create A Huge House Stark Sigil
![]()

Ned Starks Return Theory
1. නෙඩ් ආර්යා ට සිරියො ෆොරෙල් ව හදුන්වලා දෙනවා සටන් පුහුනු කරන්න.
![]()
2. ජොෆ්රි රජ වෙන දවසෙ සිරියො ෆොරෙල් මැරෙනව සර් මෙරීන් අතින් (මැරෙනව කිව්වට මැරෙන සීන් එකක් පෙන්නනෙ නෑ.)
![]()
3. ඊට පස්සෙ ආර්යා සර් මෙරීන් ව මරනවා බ්‍රාවොස් වලදි සිරියො ෆොරෙල් මරපු නිසා
![]()
4. ඊට පස්සෙ many Face God No one කෙනෙක්ව වස බ්ලා මැරෙනවා සහ ආර්යා අන්ධ කරනවා දඩුවමක් විදියට
හේතුව "The girl has taken a life, A wrong life"
5. ඒ කියන්නෙ සිරියො ෆොරෙල් මැරුනෙ නෑ. අනික ඔතන තව සීන් එකක් පේන්නනවා. ජීවත් වෙලා ඉන්න කෙනෙක්ගෙ මූණක් උනත් නොවන් කෙනෙක්ට ගන්න පුලුවන් කියල. එතන ආර්යාගෙ මූන අර මැරුන නොවන් ට තිබුනා.
![]()
ඔය කියන කරුණු කාරණා ටික ගැලපුවම. නො වන් ල එක්ක නෙඩ් ගෙ Connection එක සහ පනපිටින් ඉන්න එකෙක්ගෙ මූනක් ගන්න පුලුවන් කියන එක පැහැදිලියි.
ඊට පස්සෙ ආර්යට නොවන් meet වෙන්නෙ උතුරට යන ගමන්. එතනදි උතුරට ගෙනියන්නෙ හිරකාරයො Wall එකට.
ඔතනදි තියෙන ප්‍රශ්නෙ තමයි No one කෙනෙක් කොමද හිරකාරයෙක් උනේ? ඒක ට්කක් විශ්වාස කරන්න අමාරුයි ඒ කියන්නෙ මොකක් හරි අරමුණකට ඕන කමින්ම අහු උනා වෙන්න පුලුවන්. ඒ කියන්නෙ Ned Stark ව මාරු කරන්න වගෙ?
තව එකක් No One ඇතුලට ගියාට Ned අකමැති වෙලා ඌම බෙල්ල තිබ්බ වෙන්නත් පුලුවන්.
මේ කතාව ඉතින් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්
මේ තියරිඅත් එක්ක පැහැදිලි නෑ නෙඩ් මැරුනෙ නැත්නම් ඌ දැන් කොහෙද? ඇයි එලියට එන්නෙ නැත්තෙ කියල.
උබලගෙ අදහස් මොනවද?
මොනා උනත් ඇත්තම දැන ගන්න ඕනනම් ලබන අවුරුද්ද වෙනකන් ඉන්න වෙනවා
![]()
ඉන්දියන් නොවුනත් මැරෙන් උන් ආයෙත් එන එක GOT වලට අලුත් දෙයක් නෙමෙනෙ බන්. අනික GOT On the Books වල කැට්ලින් ස්ටර්ක් ආයෙත් එනවා.උබ හිතුවද GOT ලියන්නේ ඉන්දියන් කාරයෙක් කියලා...



නෙඩ් ආවාමයි කියමුකෝ, උට කරන්න දෙයක් නෑ නිකන් වින්ටෆෙල් වල ඉඳගෙන ඉන්නයි තියෙන්නේ. ජෝෆ්රි මැරිලා, ලිට්ල්ෆින්ගර් මැරිලා, සර්සි මැරෙන්නේ එයාගේ සහෝදරයෙක් අතින් එතකොට පලිගන්න එනවා කියන්නත් බෑ. සන්සවයි ආර්යවයි බලාගන්න ජෝන් ඉන්නවා එතකොට ඒ දෙන්නව ආරක්ෂා කරන්න එනවා කියන්නත් බෑ, උතුරට රජෙක් ඉන්නවා එතකොට රට වෙනුවෙන් කියන්නත් බෑ. වයිට්වෝකර්ලා එක්ක සටනට එයාගේ වැදගත්කමකුත් නෑ.ඉන්දියන් නොවුනත් මැරෙන් උන් ආයෙත් එන එක GOT වලට අලුත් දෙයක් නෙමෙනෙ බන්. අනික GOT On the Books වල කැට්ලින් ස්ටර්ක් ආයෙත් එනවා.
අනික් එක නෙඩ් මැරෙන වෙලාවෙ මුමුනපු වචන සෙට් එක තවම පැහැදිලි නෑ. එක්කො "වලාර් මොගුලීස්" නැත්නම් "I did the right thing"
![]()
නෙඩ් ආවාමයි කියමුකෝ, උට කරන්න දෙයක් නෑ නිකන් වින්ටෆෙල් වල ඉඳගෙන ඉන්නයි තියෙන්නේ. ජෝෆ්රි මැරිලා, ලිට්ල්ෆින්ගර් මැරිලා, සර්සි මැරෙන්නේ එයාගේ සහෝදරයෙක් අතින් එතකොට පලිගන්න එනවා කියන්නත් බෑ. සන්සවයි ආර්යවයි බලාගන්න ජෝන් ඉන්නවා එතකොට ඒ දෙන්නව ආරක්ෂා කරන්න එනවා කියන්නත් බෑ, උතුරට රජෙක් ඉන්නවා එතකොට රට වෙනුවෙන් කියන්නත් බෑ. වයිට්වෝකර්ලා එක්ක සටනට එයාගේ වැදගත්කමකුත් නෑ.
තව එපිසෝඩ් හයක් විතරක් තියෙද්දී නෙඩ් ව ගෙනල්ල ඇති වැඩක් නෑ GOT වල ගතිය එහෙම්මම හේදිලා යනවා නිකන් විහිලු කතාවක් වගේ වේවි.









kattiya dakka kal![]()
oya fan theories wadiya hithanna epa.. dn dingakata kalin Harry Potter eke theories kiyewwa pissu wage

බෑ අද despicable me 3 බලනව![]()
එක හෙට බලපන්,අද ට්‍රොයි බලපන්.

