Are you using a VPN?

Are you using a VPN?


  • Total voters
    143
  • Poll closed .

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
නෑ ඕන උනාම විතරයි.. VPS එකක setup කරලා තියන්නේ... ෆ්‍රී providers ල හොයනවට වඩා එක ලේසියි

Yeah but nothing is free unless you are the product

if you have a VPS, install OPENVPN & use your VPS as a VPN
 
Last edited:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ලංකාවෙ අපිට මොකටද බං vpn :baffled: ඕව ඕනෙ හොරට එක එක ඒව download කලාම දඩ ගහන රටවල් වලට :D
 

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    If it is free, then you are the product:yes:

    How is that windscribe thing/ Desktop app or their extension

    Desktop App
    ඒකනම් දැන් පාවිච්චි කරන්නේ නැතිම තරම් :D ඔපෙරා එක මගේ වැඩ වලට ඇති ....
    ඒ උනාට Windsrcibe එකත් කෝකටත් ඉන්ස්ටෝල් කරන ඉන්නවා තාම