I just talked with them, they are saying that the stalker threatened to bomb and kill people so they had to hand the details over because the matter was already under the terrorism act.
bahhaha blaha balalala
Last edited:
I just talked with them, they are saying that the stalker threatened to bomb and kill people so they had to hand the details over because the matter was already under the terrorism act.
To get 1-year AVIRA VPN for free.
Visit the following link with German IP
https://www.avira.com/de/phantom-vp..._content=phantom-vpn-xmas-bzd&utm_term=113854
Provide an EMail address
Verify CAPTCHA
click the link received to the email


To get 1-year AVIRA VPN for free.
Visit the following link with German IP
https://www.avira.com/de/phantom-vp..._content=phantom-vpn-xmas-bzd&utm_term=113854
Provide an EMail address
Verify CAPTCHA
click the link received to the email

පාරේ phone කණුවකින් කෝල් එකක් ගෙදරට අරගෙන ගෙදර ගැනිට පණිවිඩය දීලා ගෑනිට secure කෝල් එකක් අරං top secret දෙයක් කාටහරි කියන්න කිව්වා වගේ.To get 1-year AVIRA VPN for free.
Visit the following link with German IP
https://www.avira.com/de/phantom-vp..._content=phantom-vpn-xmas-bzd&utm_term=113854
Provide an EMail address
Verify CAPTCHA
click the link received to the email


![]()
If Yes, Who is your VPN provider?
How to See If Your VPN Is Leaking Your IP Address (and How to Stop It)
What is My IP
WebRTC Leak
Winscribe 60gb (license giveaway එකකින් ගත්ත.) free
Okayfreedom unlimited (same) - http://www.elakiri.com/forum/showthread.php?p=22947470#post22947470 (තවම available, Singapore server එක slt host කරා වගේ speed.)
Cyberghost paid අවුරුද්දක ඉඳන් use කරනව mobile and pc Always connected.
Opera එක ගැන අද තමයී දැනගත්තේ.
තව Germany vps එකක SSH tunnel
Tor and I2p for email වලට. enigmail and torbirdy with thunderbird (not with Gmail, rise up)
Quick question to LOL_SEEN: TOR + VPN ගැන මොකද උබේ idea එක?
සමහරු කියනවා tor එකේ තියෙන safety එකවත් නැතිව යනව කියල ඒ වැඩෙන්.
Method 2k තියෙනව:
1 - VPN එක ට 1st connect වෙලා tor network එකට connect වෙන එක.
එතකොට VPN එක දන්නව tor network එකට enter උනා කියල. නමුත් Tor network එක ඇතුලේ full data encrypt උනත් VPN එකට ඇතුල් වෙන data encrypt නැහැ. Exit වෙන තැනත් encrypt නැහැ. VPN provider අපි tor එකට රිංගන්නෙ අැයි කියලා හොයන්න පුළුවන් data collect කරන්න පුළුවන්.
2 - Tor network එකට connect වෙලා tor එකෙන් VPN එකට.
මෙතැන tor use කරන එක තේරුමක් නෑ වගේ මොකද Tor exit එකට පස්සෙ VPN එක එනකොටපාරේ phone කණුවකින් කෝල් එකක් ගෙදරට අරගෙන ගෙදර ගැනිට පණිවිඩය දීලා ගෑනිට secure කෝල් එකක් අරං top secret දෙයක් කාටහරි කියන්න කිව්වා වගේ.
අනික tor exit ip ඔක්කොම public නිසා VPN provider දන්නවා. Tor encrypt උනත් exit එක unencrypted data එන්නෙ. ඒවා VPN ට පේනව.
වැඩි හොඳට දෙකම use කරා කියන්නේ නාගන්නව වගේ වැඩක් නේද?
Just using tor is more secure I guess
sorry.