ithin bang oota eka private vidihata + rep ekak daala rep denna puluwanne![]()
ඌ ඒ ප්රශ්නේ අහන උන් එක්කත් තරහයි ද කොහෙද

ithin bang oota eka private vidihata + rep ekak daala rep denna puluwanne![]()

එහෙම ශෙයා කරන්නැති උන්ගෙ ආත්මාභිමානෙ අඩුයි කියල කව්ද කියල තියෙනව දැක්ක![]()
even i feel happy about the poll results. i didnt expect this![]()

too good to be trueආත්මාභිමානෙ නෙමේ ආත්ම විශ්වාසෙද කොහෙද![]()
ආත්මක්ලමථානුයෝගයඑහෙම ශෙයා කරන්නැති උන්ගෙ ආත්මාභිමානෙ අඩුයි කියල කව්ද කියල තියෙනව දැක්ක![]()
I think they are lying here. මෙතැන no ඔබලා ගිහිං එතැන ජාතකේම share කරනවද කොහෙදtoo good to be true
Yes and noanyhow I do not accept unknown persons. Not a typical person posting each and every food pic I eat or the places I visit though
![]()

මධුර එකේ වත් බලං![]()
ඔච්චර ලොකු එකක් නෙමේ ආත්ම විශ්වාසෙ වෙන්න ඕනෙ මං හිතන්නෙ 
ආත්ම විශ්වාසය / මෝඩකම / පෞද්ගලිකත්වය කියන්නෙ සම්පූර්ණ ජාති තුනක්austerity
බුදු අම්බෝ එහෙම වචනයක් තියෙනව කියල දන්නෙත් දැන්ඔච්චර ලොකු එකක් නෙමේ ආත්ම විශ්වාසෙ වෙන්න ඕනෙ මං හිතන්නෙ
![]()
ඒත් බං කොයි හේතුව හින්දා ඕවා දැම්මත් වෙන්නේ අපිව විකිණෙන එක තමයිආත්ම විශ්වාසය / මෝඩකම / පෞද්ගලිකත්වය කියන්නෙ සම්පූර්ණ ජාති තුනක්
උඹ ඉතිං ඕක දැන දැන දාපු Sarcasm post එකක්ඒත් බං කොයි හේතුව හින්දා ඕවා දැම්මත් වෙන්නේ අපිව විකිණෙන එක තමයි
උන් අපේ ජාතකය බලල ඊට අදාළ ads පෙන්නන
සෙල්ෆි ගහන්නැත්තං ඒව දාන්නැත්තං කණ්ණාඩියකිං මූන බලන්න හිතෙන්නැත්තං ආත්ම විශ්වාසය අඩුයිලු 