will you share your life on social media sites ?

will you share your life on social media sites ?

  • Total voters
    36

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Yes and no :eek: anyhow I do not accept unknown persons. Not a typical person posting each and every food pic I eat or the places I visit though :rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම ශෙයා කරන්නැති උන්ගෙ ආත්මාභිමානෙ අඩුයි කියල කව්ද කියල තියෙනව දැක්ක :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම ශෙයා කරන්නැති උන්ගෙ ආත්මාභිමානෙ අඩුයි කියල කව්ද කියල තියෙනව දැක්ක :(

    ආත්මාභිමානෙ නෙමේ ආත්ම විශ්වාසෙද කොහෙද :sorry:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ආත්මාභිමානෙ නෙමේ ආත්ම විශ්වාසෙද කොහෙද :sorry:

    එහෙම ශෙයා කරන්නැති උන්ගෙ ආත්මාභිමානෙ අඩුයි කියල කව්ද කියල තියෙනව දැක්ක :(
    ආත්මක්ලමථානුයෝගය
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මධුර එකේ වත් බලං :rofl:

    austerity
    බුදු අම්බෝ එහෙම වචනයක් තියෙනව කියල දන්නෙත් දැන් :sorry: ඔච්චර ලොකු එකක් නෙමේ ආත්ම විශ්වාසෙ වෙන්න ඕනෙ මං හිතන්නෙ :yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    austerity
    බුදු අම්බෝ එහෙම වචනයක් තියෙනව කියල දන්නෙත් දැන් :sorry: ඔච්චර ලොකු එකක් නෙමේ ආත්ම විශ්වාසෙ වෙන්න ඕනෙ මං හිතන්නෙ :yes:
    ආත්ම විශ්වාසය / මෝඩකම / පෞද්ගලිකත්වය කියන්නෙ සම්පූර්ණ ජාති තුනක්
    උඹ ඉතිං ඕක දැන දැන දාපු Sarcasm post එකක් :rofl: ඒත් බං කොයි හේතුව හින්දා ඕවා දැම්මත් වෙන්නේ අපිව විකිණෙන එක තමයි

    උන් අපේ ජාතකය බලල ඊට අදාළ ads පෙන්නන
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආත්ම විශ්වාසය / මෝඩකම / පෞද්ගලිකත්වය කියන්නෙ සම්පූර්ණ ජාති තුනක්
    උඹ ඉතිං ඕක දැන දැන දාපු Sarcasm post එකක් :rofl: ඒත් බං කොයි හේතුව හින්දා ඕවා දැම්මත් වෙන්නේ අපිව විකිණෙන එක තමයි

    උන් අපේ ජාතකය බලල ඊට අදාළ ads පෙන්නන

    නෑ sarcasm නෙමේ ඇත්තටම එහෙම දාල තියෙනව දැක්ක කව්ද මන්ද :sorry: සෙල්ෆි ගහන්නැත්තං ඒව දාන්නැත්තං කණ්ණාඩියකිං මූන බලන්න හිතෙන්නැත්තං ආත්ම විශ්වාසය අඩුයිලු :sorry: