kohomath owa market karanakota un pennana photos ohoma tamai.
api ganna giama tamai kujeetha photo enne...
Apple walath ohomane market kale.
![]()
kohomath owa market karanakota un pennana photos ohoma tamai.
api ganna giama tamai kujeetha photo enne...
Apple walath ohomane market kale.
![]()

. 
පිස්සුද බන්.උබ PIXEL එකක් තියෙන එකෙක්ගෙන් අහලා බලපන්.

මේක ඇත්ත . කොහොමත් ඔය පොටෝස් ගන්නේ ඒ සම්නදයෙන් ප්‍රොෆෙෂනල් උන්. ඉර, හෙවනැල්ල, එලිය ඔක්කොම එකට මික්ස් කරලා කම්බයින් කරලා තමයි පොටෝ ගන්නේ. සාමාන්‍ය යුසර්ස්ලාට මලාට ඕවගේ කොලිටියට ගන්න බැ. සමහරක් හිතනවා අම්මට සිරි පට්ට කොලිටි නෙහ් කියල. එක තමයි මාකටින් කියන්නේ.
අපිට ඔය තත්වේ එන්න අපිත් පට්ට පොෆෙෂන්ල් උන් වෙන්න ඕනේ. එහෙම ප්‍රොෆෙෂනල් උන නම් ගුගල් කම්පැනි එක අපිව ඇමරිකාවේ අරන් යනවා උන්ගේ ඊලග ෆෝන් එකේ පොටෝ ගන්න..
![]()

munta oka therenne na ban.
ara Nokia eketh 40MP cam eka tiyena phone ekath advertise kale ohomane.
passe video eke penawane eka karala tiyenne wena film shoot karana cam ekakin kiyala.
a wage mewath DSLR da danne na..
![]()
munta oka therenne na ban.
ara Nokia eketh 40MP cam eka tiyena phone ekath advertise kale ohomane.
passe video eke penawane eka karala tiyenne wena film shoot karana cam ekakin kiyala.
a wage mewath DSLR da danne na..
![]()

kohomath owa market karanakota un pennana photos ohoma tamai.
api ganna giama tamai kujeetha photo enne...
Apple walath ohomane market kale.
![]()

Huawei badu mattu una.munta oka therenne na ban.
ara Nokia eketh 40MP cam eka tiyena phone ekath advertise kale ohomane.
passe video eke penawane eka karala tiyenne wena film shoot karana cam ekakin kiyala.
a wage mewath DSLR da danne na..
![]()

උබ ඔය කියන්නේ OIS ගැන.nokia ලොකු බොරුවක් තමා එතනදී කරේ.
hama company ekak ma ohoma thamai. youtube eke supersaf ge review eka awata passe kiyanna puluwan camera quality eka.
Pw bn Godakk unta ridila![]()
Me thread eka iphone 8 camera gana nam oya mukuth naha.