The new camera king: Google Pixel 2 photos

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නොකිය නොකියම යන්න ගියාට පස්සේ ඇපල් සහ සම්සුන්ග් විතරයි ඔප්ෂන් තිබ්බේ :sorry:

    සන්තෝසයි තුන්වෙනි ඔප්ෂන් එකක් දුන්නට ගුගල් දෙයියෝ :love::love:
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මරුසිරා;22336270 said:
    නොකිය නොකියම යන්න ගියාට පස්සේ ඇපල් සහ සම්සුන්ග් විතරයි ඔප්ෂන් තිබ්බේ :sorry:

    සන්තෝසයි තුන්වෙනි ඔප්ෂන් එකක් දුන්නට ගුගල් දෙයියෝ :love::love:

    Hariyatama hari sira hitan....👍
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83
    IPhone X huge failure එකක් වෙන ලයින් එකක් තියෙන්නෙ ෆේස් අන්ලොක් නිසා
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,394
    16,049
    113
    kohomada software eken dena game eka :love:
    anith un dual Cam dala dana sellam walata wda hodata mun single cam eken game eka gahanawa.supirima thama....

    :yes:




    okak kiyak withara weida anathyani ?

    supirine macho

    qualitya nan maru :yes:

    lankawe tiyenawada ban owa .. ganan ehema

    :)ganan ban.lankawe ganna nadda koheda
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Artificial colour but only.apple do. True

    Wait till iphone x

    laughing-gifs-foolish-human.gif
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ෂුවර් එකටම ලංකාවේ ප්ලාස්ටික් බේසන් හදන කම්පැනි එකකින් ෆෝන් එකේ හව්සින් එක හදල තියෙන්නේ
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    IPhone X huge failure එකක් වෙන ලයින් එකක් තියෙන්නෙ ෆේස් අන්ලොක් නිසා

    Already fail wenna patan aran.. October wala release karanna hitiyata face scan ir Camera eke awlk nisa January wage weilu...:yes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ෂුවර් එකටම ලංකාවේ ප්ලාස්ටික් බේසන් හදන කම්පැනි එකකින් ෆෝන් එකේ හව්සින් එක හදල තියෙන්නේ

    ගොන් කතා කියන්න එපා ඔයි..:lol::lol:ඇලුමිනියම්/ග්ලාස් වලින් හදලා තියෙන්නේ.ඇපල් ලොල්ලෝ ඉතින් අර ළිං ගෙම්බෝ වගේනේ.:lol::lol: