Questions Google Pixel 8 තියෙන අය කියන්න දැන් සැපද.....

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    Pixel සීරීස් (specially Pixel 8) එකේ ලංකාවට VoLTE සපෝට් නැති එක ඔයාලට අෆෙක්ට් වුනාද? calls එන්නෙ නැතුව මිස් කෝල් අලර්ට් මැසේජ් එනවද තාම?
    Pixel 8 එකේ daily යූස් එකේ සෙට් වුන අවුල් එහෙම තියෙනවනම් කියන්න.

    නැත්නම් pixel 8 නැතුව iPhone 15 එකකට යන එකද හොද? මම Google servicesම යූස් කරන නිසා android යූස් කරන එක ලේසි නිසා තමයි pixel ම බැලුවෙ.

    gsmarena_006.jpg

    gsmarena_018.jpg
     
    • Like
    Reactions: NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    Using Google 4a and Pixel 5 since 2020.Pre-order gatteth.. performance athin kisima aulak na oi habai volte nati eka epa wenne calls awama data off wena eka tamai.

    Planning to upgrade to S25 range
    matath awula volte nathi eka thama.
    btw: call ekak awama data off wena eka godak affect wenne hotspot dala wada karana welawata neda? hotspot wadiya danne nathnam awulak wenne na neda?
     
    • Like
    Reactions: NRTG

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,771
    1
    15,517
    113
    Pixel සීරීස් (specially Pixel 8) එකේ ලංකාවට VoLTE සපෝට් නැති එක ඔයාලට අෆෙක්ට් වුනාද? calls එන්නෙ නැතුව මිස් කෝල් අලර්ට් මැසේජ් එනවද තාම?
    Pixel 8 එකේ daily යූස් එකේ සෙට් වුන අවුල් එහෙම තියෙනවනම් කියන්න.

    නැත්නම් pixel 8 නැතුව iPhone 15 එකකට යන එකද හොද? මම Google servicesම යූස් කරන නිසා android යූස් කරන එක ලේසි නිසා තමයි pixel ම බැලුවෙ.

    gsmarena_006.jpg

    gsmarena_018.jpg
    Google services ම use කරන්න ඕන නම් හොඳම වැඩේ Samsung එකක් ගන්න එකනෙ. ඔය ප්‍රශ්න මොනවත් නෑ.
     
    • Like
    Reactions: itguy77

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    Pixel සීරීස් (specially Pixel 8) එකේ ලංකාවට VoLTE සපෝට් නැති එක ඔයාලට අෆෙක්ට් වුනාද? calls එන්නෙ නැතුව මිස් කෝල් අලර්ට් මැසේජ් එනවද තාම?
    Pixel 8 එකේ daily යූස් එකේ සෙට් වුන අවුල් එහෙම තියෙනවනම් කියන්න.

    නැත්නම් pixel 8 නැතුව iPhone 15 එකකට යන එකද හොද? මම Google servicesම යූස් කරන නිසා android යූස් කරන එක ලේසි නිසා තමයි pixel ම බැලුවෙ.

    gsmarena_006.jpg

    gsmarena_018.jpg
    VOLTE eka hadaganna puluwan. software ekak thiyenawa eka dala hadaganna puluwan. Call recording ekath CUBE MOD APK eka dala karaganna puluwan. setting wagayak hadaganna thiyenawa. eka karagattama whtsapp call ekath record karaganna puluwan....

    mage yaluwek Pixel 6 ekak gatta. pora oya okkoma karala thiyenne. kisima heat ekakuth na kiwwa.

    GAME gahanawa nam kohomath Phone Heat wenawa
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    dan samsung s series ara wena mona phone walata notification nathuwa call recording thiyenne?