The new camera king: Google Pixel 2 photos

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    kohomath owa market karanakota un pennana photos ohoma tamai.
    api ganna giama tamai kujeetha photo enne...
    Apple walath ohomane market kale.
    :rolleyes::rolleyes::rolleyes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,397
    16,059
    113
    kohomath owa market karanakota un pennana photos ohoma tamai.
    api ganna giama tamai kujeetha photo enne...
    Apple walath ohomane market kale.
    :rolleyes::rolleyes::rolleyes:

    පිස්සුද බන්.උබ PIXEL එකක් තියෙන එකෙක්ගෙන් අහලා බලපන්.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    kohomath owa market karanakota un pennana photos ohoma tamai.
    api ganna giama tamai kujeetha photo enne...
    Apple walath ohomane market kale.
    :rolleyes::rolleyes::rolleyes:

    මේක ඇත්ත . කොහොමත් ඔය පොටෝස් ගන්නේ ඒ සම්නදයෙන් ප්‍රොෆෙෂනල් උන්. ඉර, හෙවනැල්ල, එලිය ඔක්කොම එකට මික්ස් කරලා කම්බයින් කරලා තමයි පොටෝ ගන්නේ. සාමාන්‍ය යුසර්ස්ලාට මලාට ඕවගේ කොලිටියට ගන්න බැ. සමහරක් හිතනවා අම්මට සිරි පට්ට කොලිටි නෙහ් කියල. එක තමයි මාකටින් කියන්නේ. :yes:

    අපිට ඔය තත්වේ එන්න අපිත් පට්ට පොෆෙෂන්ල් උන් වෙන්න ඕනේ. එහෙම ප්‍රොෆෙෂනල් උන නම් ගුගල් කම්පැනි එක අපිව ඇමරිකාවේ අරන් යනවා උන්ගේ ඊලග ෆෝන් එකේ පොටෝ ගන්න.:lol:
    . :yes:
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,706
    13,254
    113
    Wait till iphone x

    laughing-gifs-foolish-human.gif
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේක ඇත්ත . කොහොමත් ඔය පොටෝස් ගන්නේ ඒ සම්නදයෙන් ප්‍රොෆෙෂනල් උන්. ඉර, හෙවනැල්ල, එලිය ඔක්කොම එකට මික්ස් කරලා කම්බයින් කරලා තමයි පොටෝ ගන්නේ. සාමාන්‍ය යුසර්ස්ලාට මලාට ඕවගේ කොලිටියට ගන්න බැ. සමහරක් හිතනවා අම්මට සිරි පට්ට කොලිටි නෙහ් කියල. එක තමයි මාකටින් කියන්නේ. :yes:

    අපිට ඔය තත්වේ එන්න අපිත් පට්ට පොෆෙෂන්ල් උන් වෙන්න ඕනේ. එහෙම ප්‍රොෆෙෂනල් උන නම් ගුගල් කම්පැනි එක අපිව ඇමරිකාවේ අරන් යනවා උන්ගේ ඊලග ෆෝන් එකේ පොටෝ ගන්න.:lol:
    . :yes:

    munta oka therenne na ban.
    ara Nokia eketh 40MP cam eka tiyena phone ekath advertise kale ohomane.
    passe video eke penawane eka karala tiyenne wena film shoot karana cam ekakin kiyala.
    a wage mewath DSLR da danne na..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,397
    16,059
    113
    munta oka therenne na ban.
    ara Nokia eketh 40MP cam eka tiyena phone ekath advertise kale ohomane.
    passe video eke penawane eka karala tiyenne wena film shoot karana cam ekakin kiyala.
    a wage mewath DSLR da danne na..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :rolleyes:
     
    උබ ඔය කියන්නේ OIS ගැන.nokia ලොකු බොරුවක් තමා එතනදී කරේ.:yes:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    kohomath owa market karanakota un pennana photos ohoma tamai.
    api ganna giama tamai kujeetha photo enne...
    Apple walath ohomane market kale.
    :rolleyes::rolleyes::rolleyes:

    :yes::yes::yes:

    hama company ekak ma ohoma thamai. youtube eke supersaf ge review eka awata passe kiyanna puluwan camera quality eka.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    උබ ඔය කියන්නේ OIS ගැන.nokia ලොකු බොරුවක් තමා එතනදී කරේ.:yes:

    anith unuth ehema wenna athi ban.
    un mattu nowenna wade karanawa athi..

    :yes::yes::yes:

    hama company ekak ma ohoma thamai. youtube eke supersaf ge review eka awata passe kiyanna puluwan camera quality eka.

    Camera ekak nisa phone aran wadak na ban.
    Hodama de DSLR ekak ganna eka occharama quality balanawa nam...
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,406
    1,573
    113
    Oceania
    අඩේ cam එක නම් පට්ට ආයිත් කතා දෙකක් නැහැ. ඒත් ඉතින් අර ගොබ්බ cheap ප්ලාස්ටික් form factor එක ගොඩ දාගන්න බැරි වුණා නේ මුන්ට ඔච්චර advanced ෆොනේ එකක් හදලත්. කිසිම ප්‍රිමියම් ලූක් එකක් නැහැ.