මචං මෙහෙන් (ලංකාවෙන්) එවන සල්ලි වලටත් ටැක්ස් ගහනවද?
මචං මෙහෙන් (ලංකාවෙන්) එවන සල්ලි වලටත් ටැක්ස් ගහනවද?
Ausi යන්න බැරි වුනත් මේක කියවද්දී මාරම සතුටුයි බ්රෝ![]()
Bro සාමාන්යෙන් Ausi යන්න ඕනි වියදම ගැන පොඩි සටහනක් දාන්න පුලුවන්නම් වටිනවා. නැතනම් දල ගානක් මට කියන්න සාමාන්යෙන්....