Niyama naayakayek::: True Leader!!!

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,690
    1
    42,840
    113

    හැමදාම ඔය වගේ එකෙක් තමන්ගේ අනාගතය කුඩු කරගෙන ඇතිවන සමාජ වෛරයෙන් හා ඊර්ෂ්‍යාවෙන් තවත් දහසක් කොල්ලන්ගේ කෙල්ලන්ගේ අනාගතය විනාශ කරල අවසන අතුරුදහන් වන පීචං ඩයල් එදත් හිටිය, අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා.... කැම්පස් එකෙන් අවුට් වුණාමත් ඔය අරගලය තියෙනවා නම් අද රටේ සියලුම උපාධිධාරිහු රටට හිතැති වැඩදායි පුද්ගලයෝය... උපාධිය ගත්තට පස්සේ පුටු රත් කර කර එන අහිංසකයින්ට පාට් දමමින් ජරාව කමින් දේශපාලුවන්ට කඩේ යන්නේ මුලු අරගලයම පාවා දීලා.... එදා ඉඳන් අරගලය සීමාවෙලා තියෙන්නේ කැම්පස් එකේ ගේට්ටුවෙන් ඇතුලට විතරයි.... ගේට්ටුවෛන් එළියට එන එකාගෙත් ගේට්ටුවෙන් එළියෙ ඉන්න එකාලගෙත් සහයෝගය ලැබෙන්නේ නැත්තේ ඇයි කියල මුං හිතන්නේ නෑ.... විශ්වවිද්‍යාල අරගලය යනු අපායේ වැසිකිළියක ඔලුවෙන් හිටවල තිබ්බ එකාට විවේකයක් සඳහා දෙපයින් සිටගෙන ඉන්න දුන්න පුංචි අවස්ථාවක්..... ආයෙත් කැම්පස් එකෙන් එළියට එනවා කියන්නේ ඌ ඔලුවෙන හිටගෙන අසූචි කනවා කියන එකයි....

    :yes::yes:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේ වගේ උනුත් සැබෑ නායකයෝ කියලා හිතන උන් ඉන්නවනේ.
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!

    :yes::yes::yes:

    කාරිය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල ...
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\

    හැමදාම ඔය වගේ එකෙක් තමන්ගේ අනාගතය කුඩු කරගෙන ඇතිවන සමාජ වෛරයෙන් හා ඊර්ෂ්‍යාවෙන් තවත් දහසක් කොල්ලන්ගේ කෙල්ලන්ගේ අනාගතය විනාශ කරල අවසන අතුරුදහන් වන පීචං ඩයල් එදත් හිටිය, අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා.... කැම්පස් එකෙන් අවුට් වුණාමත් ඔය අරගලය තියෙනවා නම් අද රටේ සියලුම උපාධිධාරිහු රටට හිතැති වැඩදායි පුද්ගලයෝය... උපාධිය ගත්තට පස්සේ පුටු රත් කර කර එන අහිංසකයින්ට පාට් දමමින් ජරාව කමින් දේශපාලුවන්ට කඩේ යන්නේ මුලු අරගලයම පාවා දීලා.... එදා ඉඳන් අරගලය සීමාවෙලා තියෙන්නේ කැම්පස් එකේ ගේට්ටුවෙන් ඇතුලට විතරයි.... ගේට්ටුවෛන් එළියට එන එකාගෙත් ගේට්ටුවෙන් එළියෙ ඉන්න එකාලගෙත් සහයෝගය ලැබෙන්නේ නැත්තේ ඇයි කියල මුං හිතන්නේ නෑ.... විශ්වවිද්‍යාල අරගලය යනු අපායේ වැසිකිළියක ඔලුවෙන් හිටවල තිබ්බ එකාට විවේකයක් සඳහා දෙපයින් සිටගෙන ඉන්න දුන්න පුංචි අවස්ථාවක්..... ආයෙත් කැම්පස් එකෙන් එළියට එනවා කියන්නේ ඌ ඔලුවෙන හිටගෙන අසූචි කනවා කියන එකයි....

    hariyatama hari :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    මේ වගේ උනුත් සැබෑ නායකයෝ කියලා හිතන උන් ඉන්නවනේ.

    සිරාවට බන්. අර කැලණියේ යුනියන් එකේ එකා වගේ තව 10ක් හිටියනම් ඇති මේ වගේ එකෙක්ව වීරයෙක් වෙන්න. :lol::lol::lol:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,975
    6,886
    113
    Nawala
    අනේ පල යන්ඩ රතු පස්වල අහිංසකයින්ව මුන්ට සමාන කරනවද උඹ :angry:

    අපේ රටට හරියන්නෙ යුක්ති ගරුක සැර පරුෂ දරුණු නායකයෙක්. :yes: නැත්තං රටේ ජනතාව හදන්ඩ බෑ. රටේ ජනතාවට ඕන ඕන විදියට නට නට ඉන්ඩ වෙන්නෙ

    මම සිහිනෙන්වත් ඒ අහිංසකයන් මේ කාලකන්නිට සමකරන්නේ නෑ !! මම කියුවේ ඒ අහිංසකයින්ට මහපාරේ වෙඩිතිබ්බ උත්තමය හිටියනම් කියලා....:P:P:rofl::P:P

    සැර පරුෂ දරුණු නායකයෙක්......? ලිපගිනි මෙළවෙන තෙක් දිය සැලියේ.සැපයක් යයි සිතමින් දිය කෙලියේ....
     
    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    mama kiyanne meyalage satana harida waradida kiyana eka nemei machan. lankawe inna anith nayakayo wage lokka hangila sokkawa billata thiyana gathi munge naha. mama eka agaya karanawa :yes::yes::yes:

    බලයක් නතුව ඉන්න හැම නායකයම ඔහොම තමයි..... බලය දීලා බලන්න ඔන ඇත්තම හසිරීම...
     
    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    කවුද බං මූ බස් අයිතිකාරය කියල කිව්වේ.... මූ බස් එකේ කොන්දොස්තර....
    මූ කරන්නේ හංදියක් හංදියක් ගානේ සෙනග ලෝඩ් කරන එක විතරයි....

    අනිත් එක බලපංකෝ මූ ගිරිය පුප්පගෙන පාට් එක දාන්නේ කාටද කියලා...
    තවත් පීඩිත පංතියේ අසරණ එකෙකුට..... :no:

    නියම උත්තරේ.......
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,690
    1
    42,840
    113
    මම සිහිනෙන්වත් ඒ අහිංසකයන් මේ කාලකන්නිට සමකරන්නේ නෑ !! මම කියුවේ ඒ අහිංසකයින්ට මහපාරේ වෙඩිතිබ්බ උත්තමය හිටියනම් කියලා....:P:P:rofl::P:P

    සැර පරුෂ දරුණු නායකයෙක්......? ලිපගිනි මෙළවෙන තෙක් දිය සැලියේ.සැපයක් යයි සිතමින් දිය කෙලියේ....

    හැම දෙයක්ම සාපේක්ෂයි බං. දෙයන් නැති වෙනකොට තව දෙයක් මතු වෙනව. මේ හැම දෙයක්ම හරියට බැලන්ස් කරන්ඩ වෙනව.
    හරක්රැල වගේ ඔහේ යන (ඒ වගේම ආත්මාර්ථකාමී) මිනිස්සුන්ව දක්කන්ඩම වෙනව..
    අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරල වැඩක් නෑ. වැඩක් තියෙන බොහොම ස්වල්ප දෙනෙකුත් ඉන්නව
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    මේ යක්කු හින්දා රටේ අනික් මිනිස්සුන්ට වෙන අසාධාරනෙට විරුද්දව නැගී හිටපු දවසට නං රෙදි නැතුව තමා මෙයාලට යන්න වෙන්නේ :D

    :lol::lol: deshapaluwo nisa wena asadaraneta wiruddawa nagitinne nathi ponna sinhalu mun set ekata wirudda weida
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ප්‍රශ්නයෙ දී වෛද්‍යවරුන්, වෛදයපීඨ ශිෂ්‍යයන් සාධාරණයි. නමුත් ඔවුන් තෝරගෙන තියන සටන් උපක්‍රමය අසාධාරණයි සහ අප්‍රාෙයා්ගිකයි. ඒ සටන උපක්‍රමයෙන් වෙන්නේ පොදු ජනතාව පිඩාවට පත් වී ඔවුන් සටනින් ඉවත්වීම.....
    මොවුන් මතක තියා ගත යුතු ඓතිහාසික සත්‍යයක් පවතිනවා....

    “බහුතරයක ගේ සහභාගීත්වයෙන් තොරව සිදු කෙරන ඕනෑම පොදු ව්‍යායාමයක් කෙළවර වන්නේ ඛේදවාචකයකිනි“
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මේ ප්‍රශ්නයෙ දී වෛද්‍යවරුන්, වෛදයපීඨ ශිෂ්‍යයන් සාධාරණයි. නමුත් ඔවුන් තෝරගෙන තියන සටන් උපක්‍රමය අසාධාරණයි සහ අප්‍රාෙයා්ගිකයි. ඒ සටන උපක්‍රමයෙන් වෙන්නේ පොදු ජනතාව පිඩාවට පත් වී ඔවුන් සටනින් ඉවත්වීම.....
    මොවුන් මතක තියා ගත යුතු ඓතිහාසික සත්‍යයක් පවතිනවා....

    “බහුතරයක ගේ සහභාගීත්වයෙන් තොරව සිදු කෙරන ඕනෑම පොදු ව්‍යායාමයක් කෙළවර වන්නේ ඛේදවාචකයකිනි“

    අරගලය බොක්කුවක් උඩ දෙදෙනෙක්ගෙන් ආරම්භ විය හැකිය... නමුදු එය ජයග‍්‍රහණය කරන විට ජන සන්නිපාතයක් වේ.... ඒව තමයි නියම අරගල... :)

    දැන් කැම්පස් වර්ජනවල ක‍්‍රමය වෙනස්...

    අරගලය 500 කින් ආරම්භ කොට දෙතුන් දෙනෙක් ඉතිරිව කුජීතව අවසන් වේ.... :no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,690
    1
    42,840
    113
    අරගලය බොක්කුවක් උඩ දෙදෙනෙක්ගෙන් ආරම්භ විය හැකිය... නමුදු එය ජයග‍්‍රහණය කරන විට ජන සන්නිපාතයක් වේ.... ඒව තමයි නියම අරගල... :)

    දැන් කැම්පස් වර්ජනවල ක‍්‍රමය වෙනස්...

    අරගලය 500 කින් ආරම්භ කොට දෙතුන් දෙනෙක් ඉතිරිව කුජීතව අවසන් වේ.... :no:

    අන්තිමට උණ සන්නිපාතෙ :lol:
     
    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    මේ යක්කු හින්දා රටේ අනික් මිනිස්සුන්ට වෙන අසාධාරනෙට විරුද්දව නැගී හිටපු දවසට නං රෙදි නැතුව තමා මෙයාලට යන්න වෙන්නේ :D

    එකෙන්ම :angry:
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,067
    699
    113
    me lattiya nisa hugak minissu maha paarawal wala rasthoyadu wenawa.satanak karana widiyak tiyenawa.anith minissunta karadara nowana widiyata kala num hoadai