හැමදාම ඔය වගේ එකෙක් තමන්ගේ අනාගතය කුඩු කරගෙන ඇතිවන සමාජ වෛරයෙන් හා ඊර්ෂ්‍යාවෙන් තවත් දහසක් කොල්ලන්ගේ කෙල්ලන්ගේ අනාගතය විනාශ කරල අවසන අතුරුදහන් වන පීචං ඩයල් එදත් හිටිය, අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා.... කැම්පස් එකෙන් අවුට් වුණාමත් ඔය අරගලය තියෙනවා නම් අද රටේ සියලුම උපාධිධාරිහු රටට හිතැති වැඩදායි පුද්ගලයෝය... උපාධිය ගත්තට පස්සේ පුටු රත් කර කර එන අහිංසකයින්ට පාට් දමමින් ජරාව කමින් දේශපාලුවන්ට කඩේ යන්නේ මුලු අරගලයම පාවා දීලා.... එදා ඉඳන් අරගලය සීමාවෙලා තියෙන්නේ කැම්පස් එකේ ගේට්ටුවෙන් ඇතුලට විතරයි.... ගේට්ටුවෛන් එළියට එන එකාගෙත් ගේට්ටුවෙන් එළියෙ ඉන්න එකාලගෙත් සහයෝගය ලැබෙන්නේ නැත්තේ ඇයි කියල මුං හිතන්නේ නෑ.... විශ්වවිද්‍යාල අරගලය යනු අපායේ වැසිකිළියක ඔලුවෙන් හිටවල තිබ්බ එකාට විවේකයක් සඳහා දෙපයින් සිටගෙන ඉන්න දුන්න පුංචි අවස්ථාවක්..... ආයෙත් කැම්පස් එකෙන් එළියට එනවා කියන්නේ ඌ ඔලුවෙන හිටගෙන අසූචි කනවා කියන එකයි....








